මානෙල් මල් විකුණන තැනක්

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මානෙල් මල් විකුණන තැනක්

    මට අලුත්ම මානෙල් මල් 400 විතර ගන්න ඕනෑ. වවන කෙනෙකුගෙන් ගත්තොත් අඩු මුදලකට ගන්න පුලුවන් වෙයි නේද? එහෙම ගන්න පුලුවන් තැනක් තියෙනවනම් කියන්නකෝ. මහරගම හෝ අතුරුගිරිය අවටින් නම් බොහෝම හොඳයි.
     
    Last edited:

    udaya726

    Member
    Feb 21, 2009
    52
    4
    0
    menna meyata call ekak denna Pillawe pansala laga inne. Mamath Nelum mal 750 gatta lagadi. Manel maluth tiyenawa ganan nan danne na

    071-582-9137