මචන් ලා.. මම බෑදල දැන් අවුරුදු 10ක් වෙනව. පව්ලෙ එකම දුව. මගෙ මාමණ්ඩිය හෙන ජරා පොරක්. බැදපු මුල ගෙස්ට් එකක් පටන්ගන්න කියල මගෙනුත් ලක්ෂ 10ක් අරන් වැඩේ පටන් ගත්තට පස්සෙ මාවයි වයිපරේවයි පොඩි එකාවයි එලෙව්වා. පස්සෙ අවුරුදු ගානක් අපි වෙනම හිටියෙ. මාමණ්ඩිය හෙනට බොනව. දැනට අවුරුදු එක හමාරකට විතර කලින් බීල ලේ වමනෙ දාල මම ඉස්පිරිතාලෙට ගෙනිහින් බේරගත්තෙ. ඊට පස්සෙ මාත් එක්ක ෂේප් එකේ හිටිය අපිට ආයෙ එහෙට එන්නත් කිවුව. දැන් ලගකදි ඉදල පොර ආයෙ කලින් වගේමයි. ගෙස්ට් එකෙන් හම්බවෙන සල්ලි වලින් බීලා කෑගහනව අපිට. මම එක දවසක් ගැහුවත් එක්ක. ඒත් මටත් පොඩි එකෙක් ඉන්න නිසා ඉවසන්න වෙනව. මෙහෙ පදිංචියට එන්න කිවුවෙත් පොරමයි මේව තනියෙන් කරගන්න බෑ කියල.
මට එලකිරි කොල්ලන්ගෙන් උපදෙස් ඕන මේ යකා රගන්නෙ ගෙස්ට් එකට එන කපල් වලින් හම්බවෙන සල්ලි වලින් නිසා ගෙස්ට් එකට කට්ටිය එන එක අඩු කරන්න ප්ලෑන්ක් ඕන. වරදවා හිතන්න එපා මචන්ල පුදුම මානසික වදයක් මේ යකා අපිට දෙන්නෙ. බීල හැමදාම කෑගහනව. මටත් බනිනව කුනුහරුපෙන්. වලි වලට ගිහින් බැරි නිසා ඉවසන් ඉන්න වෙනව. මේක විහිලුවකට නොගෙන මට උපදෙසක් දියල්ල මචන්ල.. ස්තුතියි..