මාමලා_දුෂණය_කරයි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මාමලා_දුෂණය_කරයි

බොහෝ ළමා දූෂකයන් පවුලේ ඥාතීන් හෝ හිතවතුන්



_98553769_b3053608-1792-4d95-8a02-5effea52fd4e.jpg


ඉන්දීය ජනගහනයෙන් කෝටි හතළිහක් බාලවියේ දරුවන්ය

පසුගිය අගෝස්තු මාසයේ දරුවකු ප්‍රසූත කළ දස හැවිරිදි දැරියක් දූෂණය කරනු ලැබ තිබෙන්නේ එම දැරියගේ මාමාවරුන් දෙදෙනකු විසින් යයි ඉන්දියානු උසාවියක් තීන්දු කර ඇත.


කඩිනමින් විසඳිය යුතු නඩුවක් හැටියට ගනිමින් එම අපරාධය විභාග කළ විශේෂ උසාවිය, චූදිත මාමාවරුන් දෙදෙනා දැරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති චෝදනාවලට වරදකරුවන් යයි තීන්දු කරමින් ඔවුන්ට දඬුවම් නියම කරනු ලැබීම බ්‍රහස්පතින්දාට කල් තැබීය.


එම කුඩා දැරිය ගැබ් ගෙන ඇති බව ඇයගේ දෙමව්පියන් පසුගිය ජූලි මාසයේ මැද භාගයේ දැන ගෙන ඇත්තේ 'බඩ රිදීමක්' පිළිබඳව සිය දියණිය පැමිණිලි කිරීමෙන් අනතුරුව රෝහලට ඇතුළත් කරන ලද අවස්ථාවේය.
දැරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් ඇයගේ වැඩිමහල් මාමා පළමුවෙන් අත්අඩංගුවට ගත් අතර ඔහුගේ DNA බිළිඳා සමඟ නොගැලපුණ හෙයින් දෙවැනි මාමාත් අත්අඩංගුවට ගනු ලැබුණි.


අදාළ නඩු විභාගය අවසානයෙහි විත්තිය වෙනුවෙන් සඳහා වන නීති තර්ක ඉදිරිපත් කරනු ලැබීම සඳුදා (ඔක්තෝබර් 30) නිම වූ අතර, අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද අධිකරණ තීන්දුවේ නිගමනය වුණේ "මාමාවරුන් දෙදෙනාම බාල වයස්කාර දැරිය දූෂණය කිරීමේ චෝදනා වලට වරද කරුවන්" වන බවයි.



දස හැවිරිදි දැරිය දූෂණය කරනු ලැබීමේ අපරාධය සති කීපයක්ම ඉන්දියාවේ සහ ජාත්‍යන්තර මාධ්‍යයන්හි ප්‍රධාන මාතෘකාවක් බවට පත් විය.


_98553771_431fe839-c823-452f-8331-1b5cc89ff521.jpg


ළමා දූෂකයන්ට එරෙහි උද්ඝෝෂණයක්

දැරිය ගැබ් ගෙන ඇති බව දැන ගැනීමෙන් අනතුරුව ගබ්සාවක් සඳහා අධිකරණ අනුමැතිය ඉල්ලා සිටියත් කළලයට සති තිහක් කල් ගතව ඇති හෙයින් එය ගබ්සා කිරීමට 'චන්දිගාර්' ප්‍රාන්ත උසාවියෙන් අවසර නොලැබුණි. වෛද්‍ය මණ්ඩලයක නිගමනය වුණේත් ගබ්සාවක් සිදු කරනු ලැබීම 'දැරියගේ ජීවිතයට අනතුරුදායක' විය හැකි බවය.අනතුරුව ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය අයැද සිටියත් එම ඉල්ලීමත් ප්‍රතික්ෂේප කෙරිණ.


ගැබ් ගැනීමක් මවගේ ජීවිතයට අනතුරක් යයි වෛද්‍යවරුන් විසින් නිගමනය කරනු ලබන අවස්ථාවක හැර සති විස්සකට වඩා කල්ගත කළලයක් ගබ්සා කරනු ලැබීමට ඉන්දියානු නීතියෙන් අවසර නොලැබෙයි.


ඉහත කී නඩුවට අදාළ දැරිය තමා ගැබ් ගෙන ඇති බවක් තේරුම් ගෙන නොසිටි අතර 'ගලක් සිර වී ඇති හෙයින්' සිය උදරය නෙරා ඇති බවක් ප්‍රකාශ කර ඇතැයි දිල්ලි අගනුවර බීබීසී වාර්තාකාරිනී ගීතා පාන්ඩේ පවසයි.
පසුගිය අගෝස්තු මාසයේ දැරිය බිලිඳකු ප්‍රසූත කළ අතර එම බිලිඳා හදා වඩා ගැනීම ළමා ශුභසාධක නිලධාරීන්ට පවරා ඇත.



_98559518_678e0bad-3795-41ff-9d91-7a3148e47c7b.jpg


2015 වසරේ දසදහසකට අධික ළමා දූෂණ ඉන්දියාවෙන් වාර්තා වී ඇත.

පොලිසියට දුන් මුල් කට උත්තරවල දී අදහස් දැක්වූ දැරිය, සිය පළමු මාමා විසින් පසුගිය මාස හතක පමණ කාලයක් ඇතුළත අවස්ථා කීපයක්ම තමා අපහරණය කරන ලද බව කියා සිටියාය. එම මාමා වයස අවුරුදු හතළිහක තැනැත්තෙකි.



වීඩියෝ දර්ශන ඇසුරින් උසාවියට පිළිතුරු දුන් දැරිය ඇය අපහරණය කළ මාමා නිවැරදිව නම් කරමින් එම අපචාරය සිදු කෙරුණ ආකාරයත් විස්තර කළාය.
දැරියගේ පියා බීබීසියට අදහස් දක්වමින්, පළමුව අත්අඩංගුවට ගන්නා ලද මාමා ඔහුට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප නොකරන බව කියා සිටියේය. එම පුද්ගලයා ඔහුට එරෙහි චෝදනා පිළිගත් බව පොලිසියත් පවසයි. එහෙත් DNA පරීක්ෂණ අනුව ඔහු බිලිඳාගේ පියා නොවේ. අනතුරුව දෙවැනි මාමා අත්අඩංගුවට ගෙන ඇති අතර DNA පරීක්ෂණයක් අනුව බිළිඳාගේ පියා ඔහු බව තහවුරු විය.මේ අනුව මාමා වරුන් දෙදෙනාම දැරිය අපහරණය කර ඇති බව සනාථ විය.


_98559519_c0706a0d-a6b5-45e6-8728-f7231853382e.jpg


ඉන්දියාවේ සෑම පැය දහතුනකට වයස අවුරුදු දහයට අඩු ළමයකු දූෂණය කෙරෙයි.

දූෂණය කිරීම් වලට ගොදුරු වූ කාන්තාවන් ගබ්සා කිරීම් සඳහා අවසර ඉල්ලමින් පසුගිය මාස කීපය ඇතුළත බොහෝ පෙත්සම් යොමු කරන ලද බව ඉන්දීය අධිකරණ වාර්තා මගින් පැවසෙයි. දූෂණය කිරීම් නිසා ගැබ් ගනු ලබන බාල වයසේ දැරියන් පිළිබඳව දැන ගැනීමට ලැබීම ප්‍රමාද වන්නේ එම දැරියන්ට තමන් පත් තත්වය පිළිබඳව දැනුමක් නොමැති කම හේතුවෙනි. පසුගිය සැප්තැම්බර් මාසයේ සති තිස් දෙකක් කල්ගත දරු ගැබක් සෞඛ්‍ය හේතූන් මත ගබ්සා කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ලැබුණි. අනතුරුව දැරිය 'සිසේරියන්' සැත්කමක් මගින් පුතකු ප්‍රසූත කළත් එම බිලිඳා ජීවත් වුණේ දවස් දෙකක් පමණි. සිය සුළු පියා විසින් දූෂණය කිරීම නිසා ගැබ් ගත් තවත් දස හැවිරිදි දැරියක් පිළිබඳව පසුගිය මැයි මාසයේ උතුරු ඉන්දියාවේ 'හර්යානා' ප්‍රාන්තයෙන් වාර්තා විය. ඒ පිළිබඳව දැන ගන්නා විට දරු ගැබට සති විස්සක් ගතව ඇතැයි වෛද්‍යවරු තීන්දු කළ අතර එය ගබ්සා කිරීමට අවසර ලැබුණි. ඉන්දියානු වාර්තා අනුව සෑම මිනිත්ති 155 කට වයස අවුරුදු දහසයට අඩු ළමයකු දූෂණය කෙරෙයි. සෑම පැය දහතුනකට වයස අවුරුදු දහයට අඩු ළමයකු දූෂණය කෙරෙයි. 2015 වසරේ දසදහසකට අධික ළමා දූෂණ වාර්තා වී ඇත.


_98559523_c2f275c9-1c6d-431f-99af-3a5b1c3bf2ab.jpg


"අපට ආරක්ෂාවක් නැද්ද?"

වයස අවුරුදු 18 ට සම්පූර්ණ වීමට පෙර ඉන්දියානු කාන්තාවන් දෙකෝටි හතළිස් ලක්ෂයක් වසරකට විවාහ කෙරෙයි. ඉන්දීය ආණ්ඩුවේ සමීක්ෂණයකට සහභාගී වූ ළමුන්ගෙන් 52.22% ක් කවර වූ හෝ ලිංගික අතවර පිළිබඳව පැමිණිලි කර ඇත. ළමා දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලබන්නන්ගෙන් 50% ක් එම ළමුන් දන්නා හඳුනන හෝ ඔවුන්ට සමීප සබඳතා ඇති පුද්ගලයන් හෝ ඔවුන් බලා ගැනීමට ඉදිරිපත් වූවෝ වෙති.


(එම සංඛ්‍යා තොරතුරු ඉන්දියා ආණ්ඩුවේ සහ 'යුනිසෙෆ්' මූලාශ්‍ර මගිනි)


bbc-blocks-dark.png
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,885
    40,654
    113
    නීත්‍යානුකූලව ළමා අපචාර කරන්න ඔබත් අදම ඉස්ලාම් දහමට එකතු වන්න.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    in countries like USA child molestation is usually done by pedophiles. But in 3rd world countries most child molestation are done by heterosexual men, who are craving for sex. children are their only option because they cant find women to have sex with.
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉන්දියාවේ මාමා දුවව බඳිනවා නේද ?

    ඒකනම් දන්නේ නැහැ. මෙතන මාතෘකාව මාමලා දුවලව කසාද කතාවක් නොවෙයි. තිරිසන්නු වගේ ළමයින්ව දුෂණය කරන එක.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ලංකාවෙත් ගොඩක් පැතටික් ස්ටෝරීස් තියනවා. තම දුවට පියාට දාව දරුවන් ලැබීම. අම්මලාව පුතාලා විසින් දුෂණය කිරීම.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ලංකාවෙත් ගොඩක් පැතටික් ස්ටෝරීස් තියනවා. තම දුවට පියාට දාව දරුවන් ලැබීම. අම්මලාව පුතාලා විසින් දුෂණය කිරීම.

    සිංහල හුත්තලා කරන්නේ තමන්ගෙම දුවට හුකන එකනේ.ඊට පස්සෙ වෙන ජාතීන්ව විවේචනය කරන එක
     
    • Like
    Reactions: tharo

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඔවානම් මොනවද ප්රෙන් අර නබි තුමා නැන්දම්මා සමග ලිංගිකව එකතු වෙලා ශුක්‍රානු වැලි වලින් පිස දමා පිරිසිදු වන්න කියලා තියෙන්නේ .තව පුතාගේ බිරිද සමග ලිංගිකව එකතු වෙලා ස්වර්ගයට යන්න පලුවන් කියලා තියෙන්නේ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,834
    17,840
    113
    නීත්‍යානුකූලව ළමා අපචාර කරන්න ඔබත් අදම ඉස්ලාම් දහමට එකතු වන්න.

    Seya Sadewmi was raped and murdered by a Sinhala Buddhist :lol:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඒකනම් දන්නේ නැහැ. මෙතන මාතෘකාව මාමලා දුවලව කසාද කතාවක් නොවෙයි. තිරිසන්නු වගේ ළමයින්ව දුෂණය කරන එක.

    එකනේ නබිතුමා අවුරුදු හයේ අයිෂා කෙල්ලව ගෙනිහිල්ල අවුරුදු 9දි ලිංගිකව එකතු උනේ.අයිෂා කියලා තියෙන්නේ වෙලුනු ශුක්‍රානු එයාගේ නියපොතු වලින් සුරලා ඉවත් කරනවා කියලා
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,834
    17,840
    113
    Aisha was raped by Muhammad :lol:

    Aisha is non exitent, Muhammad is non existent. They are fictional characters created by another faux religion

    Seya however was real, her rapist and murderer was real. Damn Sinhala Buddhists, raping and killing innocent children
    :lol:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    නීත්‍යානුකූලව ළමා අපචාර කරන්න ඔබත් අදම ඉස්ලාම් දහමට එකතු වන්න.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Aisha is non exitent, Muhammad is non existent. They are fictional characters created by another faux religion

    Seya however was real, her rapist and murderer was real. Damn Sinhala Buddhists, raping and killing innocent children
    :lol:

    difference is seyas murder was a average human... but aisha's rapist was the 2nd highest figure of Islam.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Mohommed therepist සමාවෙන්න වැරදීමක් උනේ :shocked:
    මේ විදිහට නිවැරදි විය යුතුයි Mohommed The Rapist
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,834
    17,840
    113

    difference is seyas murder was a average human... but aisha's rapist was the 2nd highest figure of Islam.

    Who also doesn't exist. Muhammad isn't real, get it to your head

    Buddha is also no saint, the guy impregnated his wife and disappeared into the woods as soon as the kid was born, abandoning the woman and the child. Fucking shameful
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Who also doesn't exist. Muhammad isn't real, get it to your head

    Buddha is also no saint, the guy impregnated his wife and disappeared into the woods as soon as the kid was born, abandoning the woman and the child. Fucking shameful

    i personally dont give a fuck about any of them...but,
    Muhammad isnt real for you, but for Muslims he is so real..:dull:
    Buddha abandoned them in a 'castle' with all luxuries,, :dull:
    tell me one more even vaguely immoral thing he did..>
    how on earth can u compare Mohammad with Buddha.. !!