මාමාගේ පුතා බැන්නා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    යාළු වෙලා ඉන්න එකාගේ මාමාගේ පුතා මට බැන්නා වේ*ගේ පුතා ආයේ අරූට මැසේජ් කරන්න එපා කියලා 🥺🥺🥺
     
    • Sad
    Reactions: ChoronaSottiya

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    උඹලට උපදෙස් න අපේ කටවල් කපන්න ඔ්න
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    යාලු වෙලා ඉන්න එකා ගේ. මාමා ගේ. පුතා බැන්නා
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    මාමා මොකද කියන්නේ?

    මාමා දන්නෑ
    උඹලට උපදෙස් න අපේ කටවල් කපන්න ඔ්න
    ඒ මොකෝ
    No
    යාලු වෙලා ඉන්න එකා ගේ. මාමා ගේ. පුතා බැන්නා

    Okata beheth naha, samanala ratakatawath panapan.

    😭😭😭
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මාමාගේ පුතා ubagen monawa hari balaporoththu wenawa athi, nethnam baninna uta pissuda????
    nikan ahala balapan?
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,824
    546
    113
    යාළු වෙලා ඉන්න එකාගේ මාමාගේ පුතා මට බැන්නා වේ*ගේ පුතා ආයේ අරූට මැසේජ් කරන්න එපා කියලා 🥺🥺🥺
    යාළුවෙලා ඉන්නවා කිව්වට ඒ තිබුනේ සාමාන්‍ය යාළුකමක්ද නැත්නම් සමලිංගික සම්බන්දයක්ද?
    ඔයා මෙසේජ් කරේ යාලුවෙක් වශයෙන්ද නැත්නම් පෙම්වතෙක් වශයෙන්ද?
    ඔයා සමග සාමාන්‍ය යාළුකමක් තිබුණ කෙනෙක්ට ඔයා ඔහු අකමැති දෙයක් මෙසේජ් කරාද?