මාමාගේ පුතා බැන්නා

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    "යාළු වෙලා ඉන්න එකාගේ මාමාගේ පුතා මට බැන්නා":baffled:

    උබ Gay ද?
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    මාමාගේ පුතා ubagen monawa hari balaporoththu wenawa athi, nethnam baninna uta pissuda????
    nikan ahala balapan?

    ඌ මාව දැකලවත් නෑ අරූගේ ෆෝන් එක අරන් මට,බැන්නේ ඒ මැසේජ්ස්ස් දැකලා
    Don't marry
    If you have time just see the FB group "Let us be aware of the Law"
    So many divorce cases per day.
    Never gonna marry
    උබ කොල්ලෙක්ද කෙල්ලෙක්ද
    kollek
    uba gay da
    ow
    යාළුවෙලා ඉන්නවා කිව්වට ඒ තිබුනේ සාමාන්‍ය යාළුකමක්ද නැත්නම් සමලිංගික සම්බන්දයක්ද?
    ඔයා මෙසේජ් කරේ යාලුවෙක් වශයෙන්ද නැත්නම් පෙම්වතෙක් වශයෙන්ද?
    ඔයා සමග සාමාන්‍ය යාළුකමක් තිබුණ කෙනෙක්ට ඔයා ඔහු අකමැති දෙයක් මෙසේජ් කරාද?
    සමලිංගික
    එහෙන ඌ උබට ලයින් ඇති. මුලින් ඒක පොඩ්ඩක් හොයල හිටපන්

    ඌ දන්නෑ මාව
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,134
    113
    - උඩරට -
    යාළු වෙලා ඉන්න එකාගේ මාමාගේ පුතා මට බැන්නා වේ*ගේ පුතා ආයේ අරූට මැසේජ් කරන්න එපා කියලා 🥺🥺🥺
    යාලු වෙන්න එකාගේ කියන්නේ 😂

    කොල්ලෙක් එක්කද බන් යාලු වෙලා ඉන්නේ 😂
    සමලිංගික
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,272
    26,746
    113
    Kandy
    අපේ බැජ් එකේ කෙල්ලක් හිටියා ඒකි ආප්ප සීන් එකේ අදින්නේ කොල්ලෙක් වගේ කන්වකේශන් ආවෙත් නෑ සාරි අදින්න වෙනවා කියලා.ඒකි ඔසී ගියා දැන් අප්පයක් පුස්සගෙන ඇති
     
    • Wow
    Reactions: tupac97

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    yalu wela inna kolla moko eka gana kiyanne?

    uyi ubayi athara prashnayak nattam mamage putha adala nane.
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    උඹේ පරණ යාළුවො උඹට කැමති නැතුව ඇති නෙ බං උඹ ගේ නිසා ? 🤔
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,598
    6,865
    113
    වදුරව
    එහෙන ඌ උබට ලයින් ඇති. මුලින් ඒක පොඩ්ඩක් හොයල හිටපන්
    එක තමා @tupac97 උබ ඌට පොඩි ටෝක් එකක් දාල blowjob එකක් දෙන්නද අහපම්

    උඹේ පරණ යාළුවො උඹට කැමති නැතුව ඇති නෙ බං උඹ ගේ නිසා ? 🤔
    මූ gay කියන එක යාලුකට ප්‍රශ්නයක් නෙමෙයි නෙ බන්. මට නම් gay කියල අව්ලක් නෑ මට ලයින් දාන්නෙ නැත්ත්ම්
    ------ Post added on Dec 13, 2021 at 1:43 AM
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    එක තමා @tupac97 උබ ඌට පොඩි ටෝක් එකක් දාල blowjob එකක් දෙන්නද අහපම්


    මූ gay කියන එක යාලුකට ප්‍රශ්නයක් නෙමෙයි නෙ බන්. මට නම් gay කියල අව්ලක් නෑ මට ලයින් දාන්නෙ නැත්ත්ම්
    ------ Post added on Dec 13, 2021 at 1:43 AM
    එතකොට ට්‍රාන්ස් නම් ?
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,598
    6,865
    113
    වදුරව
    එතකොට ට්‍රාන්ස් නම් ?
    මොනා කරන්නද බන්. ඔය වෙලා තියෙන්නෙ ලoකාව තාම ආකල්පය වශයෙන් ඉන්නෙ 1950 ගණන් වල.
    අපිට කරදරයක් නැත්තම් උන්ගෙ ස්බාවය අපිට ප්‍රශ්නයක් වෙන්නෙ ඇයි බන්?
     
    • Like
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මොනා කරන්නද බන්. ඔය වෙලා තියෙන්නෙ ලoකාව තාම ආකල්පය වශයෙන් ඉන්නෙ 1950 ගණන් වල.
    අපිට කරදරයක් නැත්තම් උන්ගෙ ස්බාවය අපිට ප්‍රශ්නයක් වෙන්නෙ ඇයි බන්?
    Oka thama notherena un innawane ban
    Paw mun :(
     
    • Like
    Reactions: ChoronaSottiya