මාමාණ්ඩියා අරූට ඉඩමක් ලියලා දෙයිද බන්?

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ගැනිගෙ දෙපල වලින් කන්න බලන් ඉන්න සක්කිලි පොන්නයෙක් උබ නම්
    Umbala wage unta reply kerela.wadak na ban
    ado mu neda pora talk denne adu kule ewnge chrora wada gana :lol:
    ammoh
    Ow thamanta labenna tiyana deyak anun gannakota nam itin kule bala bala baa..nattam.itin oluwata athath hodala puketh arala yayi
    Lamai haduwe nathath badina idea eke hitiye dan badina ekath epa una ban :lol:
    Ow ban okkoma hoyala badapan badinawanam
    මුලින් මෙතන කෑගහන්නෙ නැතිව . ඕකට හේතුව හොයා ගන්න. ඊට පස්සෙ ඔයාගෙ parentලා එක්ක මේ ගැන කතා කරන්න. ඊට පස්සෙ ඕනෙ නම් මෙතන thread එකක් දාන්න කට්ටිය එතකොට help කරයි.

    ඊට පස්සෙ direct නැන්දා මාමා එක්ක කතා කරලා තීරණයක් ගන්න.

    ගෑනිව ඉන්වෝල් කරගන්න එපා එක්කො එයත් ඕවට කොහෙන් හරි සම්බන්දයි නැත්නම් මේ වගේ දෙයක් කතා කරන්න තරම් matured නැහැ.

    අනෙක දැන් උබට දෙන දේවල් හරියට දුන්නද (පොරොන්දු උන ඒවා /දෑවැද්ද ). ඒවා තියෙන්නෙ ගෑනිටද /උබටද, ප්‍රාණ බුක්තිය තියාගෙනද ලිව්වෙ. ණත් නම් තාම ඒවත් නැද්ද?
    Ape ammath dannawa ban..e unata unge ammalata kiyala na thaama man ape ammata kiyanna kamathi na ban oyawage dewal..thama ewa liyala na ban mokuth ganige namatawath man danna widiyata..api moda una ban ewa balala thamai badinna ona umbala badiddi..mage yaluwektath magula kaduna uge gei idamai uutama liyala denna kiyala badinna kalin..ekage akka baldiya adda eekata..eta passe magula habak
    Yako.. naaki padayin dennage nedha muuge gaani? Eykita liyannathiwa ara kohewat yana ekekta liyanna taram bosath naaki hampadayo dhan kaale na bun
    Natte na ban onataram innawa oya wage sakkili..
    කාට ලියල දුන්නත් මොකෝ? ඒ මිනිස්සු හම්බ කරපුව ඕන කෙනෙක්ට ලියල දෙතහැකි. නොදකින් තමන් හම්බ කරල ඉඩමක් ගනින්කො අනුන්ගෙ ඉඩම් වල කෙල හල හල ඉන්නැතුව.
    Yako thamange duwata hambawenne tiyana eka wena pakayekta denakota kohomada ban iwasan inne.ada kale rupiyalak hari.watinawa machan...nathi kaleka thamai.terenne..
    loba venna epa. lajja nadda ganunge evva ganna. pirimiyek veyan mulin
    Hari ban umba ehenam umbata hariyana ekek badaganin ban...
    agreed! Eyth.. hithanna amarui bun...

    mama nam kiyanne oya taraha maraha hithen aran dhaala naaki hampadayatai naakichchitai hondhata muu salakagena hitiyanam aruuta ni chance. mehema kiyanne mama kamathiwata nemei.. apey ekat ini makuna wage kela halana nisaa maha naakiyagei naakichchigei depala walata
    Itin ban mata ehema muunu dekak pennan inna ba ban..aru inna nisa unge ammatati tattatai mata salakanna hitenne na man kiwwath ekka ganita eka..uuwa gedera yawwoth mama salakanawa kiyala eth ahanne na
    Lejja nedda kiyala ahana epa bn.ubala badinawada depalak nethi geniyekwa?ehema bedala inna ekek nan kamak ne.
    Hamoma kiyawanne ganigen kanna epa arakai mekai..eth kasadayak keragena balapan..terei munta..
    ළමයව ළමා හා කාන්තා එකෙන් ගෙනිහින් අනාත මඩමකට දැම්මොත් නම් උඹ මනුස්සයෙක් නෙමෙයි කොල්ලෝ....
    ekama tamai mata keranna ona..man heta udeta call ekak denna ona..unge hotline ekak tiyanawada ikman prathichara?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Yako thamange duwata hambawenne tiyana eka wena pakayekta denakota kohomada ban iwasan inne.ada kale rupiyalak hari.watinawa machan...nathi kaleka thamai.terenne..

    ඒකට තමා මහන්සි වෙලා තමන් හම්බ කරන්න ඕන, නැතුව අනික් මිනිහ ලියල දෙනකන් බලන් ඉන්නව නං උඹ පිරිමියෙක් නෙවෙයි. යකෝ තමන්ගෙ අම්ම තාත්තගෙන් වත් මුකුත් බලාපොරොත්තු වෙන්නෙපා තොපිට පොඩි කාලෙ ඉඳන් කවල පොවල උගන්නපු එකම මදිද.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,519
    113
    I know of couples who have adopted a child when they have two of their own children. True, once they adopt a child, there's no argument about "kohewath yana lamai". There are legal obligations when you adopt a child. The properties or assets were not yours to start with. Of course you do have a legal right to these due to marriage, but you cannot control their wishes. If you had kids then the parents probably would have thought twice. I haven't got a clue about the background of this saga, but it appears that they have already adopted a kid. Just accept it and move on.
    I have grown up children but I never made an exception to other kids. Children are NOT born with labels attached. Of course there's a DNA label, but it's not quite visible. Just keep your marriage intact without raising unnecessary issues. That's what matters. Best wishes that you are blessed with a child.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,908
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    Issellma uba kollek hdpn, eta passe uwa maha gedarama typn. hena adaren ind kyl purudu krpn, shape eke anith pita ekage waradi kynd kypn eta passe uwa epa wena wdhta wada sallapan ubai puthai ekthu wela, ube putha hinda porata oya game eka ghuwhki 😂 15 years wtr yddi depala ube athe. kalla mare
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Nendamma and Mamandi umbata mehema kiwwot?
    lamayek hadapan, geyak hadapan , oyage job eka not good so change it wage katha...?
    Mokakda oyage response eka?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මේකයි මචන් . උඹේ ගෙදරට තව කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ගෙනැල්ලා ඌට උඹට හම්බවෙන්න තියෙන දේපල ලියනවා නම් උඹ ටිකක් දැඟලුවට කමක් නෑ. ඒත් ඒවා අම්මා තාත්තාගේ දේවල් නිසා ඒ අයට සම්පුර්ණ අයිතිය තියෙනවා කැමති කෙනෙක්ට ලියන්න. සාදාරණය පැත්තෙන් බැලුවොත් උඹට වැඩිපුර ලියන්න ඕනේ.

    දැන් උඹේ සීන් එක ගත්තොත් මේවා වයිෆ්ට අයිති වෙන්න තියෙන දේපල.උඹට කොහෙත්ම අයිතියක් නෑ.සමහර අය දෑවද්දට දෙනවා කියලා බොරු කරනවා ඒත් කරන්න දෙයක් නෑ .

    උඹ ගෑණිව බැන්දේ ඔය දේපල වලටද ? උඹට උඹේ පවුල වෙනුවෙන් දෙයක් හම්බකරන්න බැරි එකෙක්ද ? ඉපදිලාවත් නැති ළමයින්ට මොකටද දේපල එකතු කරන්නේ ? උන්ටත් කියලා දීපන් මහන්සිවෙලා හම්බකරන් කන විදිය .නැත්තම් උනොත් උඹ වගේ අනුන්ගේ දේපල ලැබෙනකන් බකන් නිලන් ඉන්න පුරුදු වෙයි .

    ඇයි බන් අපේ ජාතියේ එවුන් ඔය දේපල වලට ඔච්චර තණ්හාව ? වැට මායිම්වලට ,ඉඩකඩම් වලට මිනිස්සු කොච්චර ගහමරා ගන්නවද? පොලිසි උසාවි වල කොච්චර ඔය වගේ කේස් තියෙනවද?

    කොච්චර උනත් දෙයක් නිකන් ලැබෙන්නත් පිනක් තියෙන්නේ ඕනේ . අපි ලැබීම කියලා කියන්නේ. ලැබෙන්නේ නැත්තම් කොච්චර සෙල්ලම් දැම්මත් ලැබෙන්නේ නෑ . වංචා කරලා ගත්තොත් වැඩිකල් තියෙන්නෙත් නෑ .

    උඹේ වයිෆ් උනත් හිතනවා ඇතිනේ උඹ හෙන කුජීත එකෙක් කියලා . ඔක්කොටම කලින් පවුල ආරක්ෂා කරගනින් නැත්තම් ඒකත් නැති වෙයි .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,673
    68,035
    113
    uba monawa karath lamai hadanna epa.mamandiyata second wenawa.u hadanne ubawa riddala lamai hadawanna.naki hukkanditiyata awidaganna beri kale enakota return eka deepan
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Puka denne natuwa lamayek hadapan utto
    Hadala mamage athata deepan
    Ba ban eth aruta liwwoth ehema
    ඒකට තමා මහන්සි වෙලා තමන් හම්බ කරන්න ඕන, නැතුව අනික් මිනිහ ලියල දෙනකන් බලන් ඉන්නව නං උඹ පිරිමියෙක් නෙවෙයි. යකෝ තමන්ගෙ අම්ම තාත්තගෙන් වත් මුකුත් බලාපොරොත්තු වෙන්නෙපා තොපිට පොඩි කාලෙ ඉඳන් කවල පොවල උගන්නපු එකම මදිද.
    Yako ehema kela kiyala ai ban wena unta liyala denne mara case ekakne eka
    Ela
    I know of couples who have adopted a child when they have two of their own children. True, once they adopt a child, there's no argument about "kohewath yana lamai". There are legal obligations when you adopt a child. The properties or assets were not yours to start with. Of course you do have a legal right to these due to marriage, but you cannot control their wishes. If you had kids then the parents probably would have thought twice. I haven't got a clue about the background of this saga, but it appears that they have already adopted a kid. Just accept it and move on.
    I have grown up children but I never made an exception to other kids. Children are NOT born with labels attached. Of course there's a DNA label, but it's not quite visible. Just keep your marriage intact without raising unnecessary issues. That's what matters. Best wishes that you are blessed with a child.
    Muwa ehema badagannama gattu ekek nemai eth mu dan always mehe inne issara sathiyata dawasak gedera yawwa dan permanent mehe..tika kalekin liyala hada ganna gatta wage indi..
    ඊයා බන් දෙපල වලට ගෑනිව බැඳලා. අනිවා හම්බ පකෙක් මූ
    Ane ban kasadayak bandan hitapan ethakota terei umbata
    Issellma uba kollek hdpn, eta passe uwa maha gedarama typn. hena adaren ind kyl purudu krpn, shape eke anith pita ekage waradi kynd kypn eta passe uwa epa wena wdhta wada sallapan ubai puthai ekthu wela, ube putha hinda porata oya game eka ghuwhki 😂 15 years wtr yddi depala ube athe. kalla mare
    Ochchara nahinna onada ban munta lesiyen meka wisadala danna puluwan kama thiddi..
    Nendamma and Mamandi umbata mehema kiwwot?
    lamayek hadapan, geyak hadapan , oyage job eka not good so change it wage katha...?
    Mokakda oyage response eka?
    Owa danagenane kasada bande...api moda une dawadda gana ahuwe na..shik..
    Ok
    මේකයි මචන් . උඹේ ගෙදරට තව කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ගෙනැල්ලා ඌට උඹට හම්බවෙන්න තියෙන දේපල ලියනවා නම් උඹ ටිකක් දැඟලුවට කමක් නෑ. ඒත් ඒවා අම්මා තාත්තාගේ දේවල් නිසා ඒ අයට සම්පුර්ණ අයිතිය තියෙනවා කැමති කෙනෙක්ට ලියන්න. සාදාරණය පැත්තෙන් බැලුවොත් උඹට වැඩිපුර ලියන්න ඕනේ.

    දැන් උඹේ සීන් එක ගත්තොත් මේවා වයිෆ්ට අයිති වෙන්න තියෙන දේපල.උඹට කොහෙත්ම අයිතියක් නෑ.සමහර අය දෑවද්දට දෙනවා කියලා බොරු කරනවා ඒත් කරන්න දෙයක් නෑ .

    උඹ ගෑණිව බැන්දේ ඔය දේපල වලටද ? උඹට උඹේ පවුල වෙනුවෙන් දෙයක් හම්බකරන්න බැරි එකෙක්ද ? ඉපදිලාවත් නැති ළමයින්ට මොකටද දේපල එකතු කරන්නේ ? උන්ටත් කියලා දීපන් මහන්සිවෙලා හම්බකරන් කන විදිය .නැත්තම් උනොත් උඹ වගේ අනුන්ගේ දේපල ලැබෙනකන් බකන් නිලන් ඉන්න පුරුදු වෙයි .

    ඇයි බන් අපේ ජාතියේ එවුන් ඔය දේපල වලට ඔච්චර තණ්හාව ? වැට මායිම්වලට ,ඉඩකඩම් වලට මිනිස්සු කොච්චර ගහමරා ගන්නවද? පොලිසි උසාවි වල කොච්චර ඔය වගේ කේස් තියෙනවද?

    කොච්චර උනත් දෙයක් නිකන් ලැබෙන්නත් පිනක් තියෙන්නේ ඕනේ . අපි ලැබීම කියලා කියන්නේ. ලැබෙන්නේ නැත්තම් කොච්චර සෙල්ලම් දැම්මත් ලැබෙන්නේ නෑ . වංචා කරලා ගත්තොත් වැඩිකල් තියෙන්නෙත් නෑ .

    උඹේ වයිෆ් උනත් හිතනවා ඇතිනේ උඹ හෙන කුජීත එකෙක් කියලා . ඔක්කොටම කලින් පවුල ආරක්ෂා කරගනින් නැත්තම් ඒකත් නැති වෙයි .
    Meke tiyana ewa atte mama me.dan danagatte godak wistara randu keregattama tama eliyata enne okkoma..man wena yhread ekaka dannam aith scene eka
    uba monawa karath lamai hadanna epa.mamandiyata second wenawa.u hadanne ubawa riddala lamai hadawanna.naki hukkanditiyata awidaganna beri kale enakota return eka deepan
    me case iwara wenakan hadanne na
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    යකෝ කොහෙවත් යන එකෙක්ට කොහොමද බන් එක අගලක්වත් දෙන්නේ..එහෙම දුන්නම උඩ බලන් ඉන්නද කියන්නේ..පවුලේ සහෝදරයෙක්නම් කමක් නෑ..පිනට හදගත්තු පකෙක්ට මොකටද දෙන්නෙ..?
    ubage gaanige ammai thathai gon badina kanu bn,uba aga beragena idapan
    oka naaki dennawa pukata ekak gahala eliyata dala thamai nawathinne

    dn kaale thanage lamainwath sure nathi eke pita ekek kohoma sure karananada
    oya depala kathanum ona tharam ahala thiyanawa bn,bohoma poddai mata hithenne depala tika beragena inneth,godak welawata lamainma thamai arala yanne
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මුන්ට කොච්චර කිව්වත් තේරෙන්න නෑ බන් ඒකනේ අවුල
    ubage gaanige ammai thathai gon badina kanu bn,uba aga beragena idapan
    oka naaki dennawa pukata ekak gahala eliyata dala thamai nawathinne

    dn kaale thanage lamainwath sure nathi eke pita ekek kohoma sure karananada
    oya depala kathanum ona tharam ahala thiyanawa bn,bohoma poddai mata hithenne depala tika beragena inneth,godak welawata lamainma thamai arala yanne
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ඉතින් ඇයි ඔයා ගෑනිගේ දේපල බලාපොරොත්තුවෙන් ඉන්නේ? තමන්ගේ දෙයක් තමන් ගොඩනගා ගත්තනම් හරිනේ ගෑණීගේ අම්මයි තාත්තයි කාට දෙයිද බල බල ඉන්නේ නැතුව.
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Mu nam amuthu case ekak.
    Samahara thread wala kotu paninna hadanawa samahara thread wala kasade beragannai gaanige depala beragannai talks 😅😅😅

    Aneh manda. Mulin balapan umbe awulak thiyeda kiyala.

    Bump
    ------ Post added on Feb 27, 2021 at 1:09 PM