චෞර රැජිණ..
හැම රජකෙනක්ම ඇතුලේ චෞර චරිතයක් තිබ්බා
මංගලගේ මරනෙත් එක්ක මතක් උනේ
සුදු නෙළුම , පොතයි ගඩොලයි වගේ වැඩසහටන් වලින් ජාතිවාදයට විරුද්ධව හිටපු ජනාධිපති කෙනෙක්
බණ්ඩාරනායක තාත්තා ජාතිවාදය වැපුරුවට විජය නිසා වෙන්න ඇති චන්ද්රිකා ඒ අස්වනු නෙලන්න ආවේ නෑ
මැරුණට පස්සේ කියල වැඩක් නැති නිසා දැන් කිව්වේ, චන්ද්රිකා මඩම් එළකිරියේ ඉන්නවනම් මේක දකියි