මාමියගියොත්මාකළකී දෑ ආදර්ශයක් කර ගන්න..- චන්ද‍්‍රිකා

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ලංකා ඉතිහාසයේ රු 3.50 කට පාන් දුන්නේ අපි පාන් කෑවේ මෙතුමියගේ කාලේ....

    අයෙ ලොවෙත් මේ ගානට කන්න තියා.... පෙත්තක්වත් ගන්න බෑ
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මොක ආදර්ශෙට ගත්තත් මෙතුමියගේ වෙලාවට වැඩ කිරීම නම් ආදර්ශෙට ගන්න එපා උඹලා... එක පාරක් අපේ ඉස්කෝලෙට එනවා කියලා පැය දෙකක් හිටං ඉන්න උනා අපිට....
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    37
    @ katubedda
    ලංකා ඉතිහාසයේ රු 3.50 කට පාන් දුන්නේ අපි පාන් කෑවේ මෙතුමියගේ කාලේ....

    අයෙ ලොවෙත් මේ ගානට කන්න තියා.... පෙත්තක්වත් ගන්න බෑ
    මටත් යන්තමට මතකයි ඔය පාන් කථාව 2.50 න‌ෙව‌ෙයි ද මචන්
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    පව් ඉතින්, මොනා උනත් රනිලට වඩා නම් කොන්දක් තිබ්බ.. රනිලල සජිත්ල කොටියට බයේ උගෙ පු& ලෙවකෑවට චන්දිකා කවදාවත් කොටියට බය උනේ නැ..
    Hari uba kiyapan ehenam wimaleta kondak tiyenwda kiyala..
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,228
    2
    10,813
    113
    Home Sweet Home
    3.50 පානාකුත් නැ ඇනිබා :rolleyes:

    බණ්ඩාරනායක තාත්තා ජාතිවාදය වැපුරුවට.. hmm

    චෞර රැජිණ..

    හැම රජකෙනක්ම ඇතුලේ චෞර චරිතයක් තිබ්බා
    මංගලගේ මරනෙත් එක්ක මතක් උනේ
    සුදු නෙළුම , පොතයි ගඩොලයි වගේ වැඩසහටන් වලින් ජාතිවාදයට විරුද්ධව හිටපු ජනාධිපති කෙනෙක්
    බණ්ඩාරනායක තාත්තා ජාතිවාදය වැපුරුවට විජය නිසා වෙන්න ඇති චන්ද්‍රිකා ඒ අස්වනු නෙලන්න ආවේ නෑ

    මැරුණට පස්සේ කියල වැඩක් නැති නිසා දැන් කිව්වේ, චන්ද්‍රිකා මඩම් එළකිරියේ ඉන්නවනම් මේක දකියි
    ------ Post added on Aug 25, 2021 at 3:28 PM