මායාව

sagari

Member
Jan 4, 2008
1,338
2
0
flashlight-1.jpg
 
Last edited:

G2H

Member
Apr 21, 2008
4,179
32
0
41
Battaramulla
Mmm..Meka adaregena kiyala hithannada, Deshapalanaya gena kiyala hithannada..???:eek:
man hithanne adare..Ara palagatiyata una deda wela thiyenne..???
Akkage 777 weni post eka ne..:D
 
sagari

Member
Jan 4, 2008
1,338
2
0
G2H said:
Mmm..Meka adaregena kiyala hithannada, Deshapalanaya gena kiyala hithannada..???:eek:
man hithanne adare..Ara palagatiyata una deda wela thiyenne..???
Akkage 777 weni post eka ne..:D

දේශපාලනෙ ගැන නෙවේ නඟා.. ආදරේ ගැන..
තටු පිච්චුන පළගැටියෙක් ගැන.. කමක් නැහැ..ටිකයි නෙ :(
777 නම් තමා..;)
 
G2H

Member
Apr 21, 2008
4,179
32
0
41
Battaramulla
sagari said:
දේශපාලනෙ ගැන නෙවේ නඟා.. ආදරේ ගැන..
තටු පිච්චුන පළගැටියෙක් ගැන.. කමක් නැහැ..ටිකයි නෙ :(
777 නම් තමා..;)

Hmm Lassanai akkage punchi niramanaya...:yes:
Godaak loku aruthak denne..:yes:
 
jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
hAFFOI, balagena yanakota eka flashlight ekakda???
E ganin nevathuna madai......................

Ela Kaviya sis...............loku kathawak, ketiyen!!!!
 
sagari

Member
Jan 4, 2008
1,338
2
0
jayanthah said:
hAFFOI, balagena yanakota eka flashlight ekakda???
E ganin nevathuna madai......................

Ela Kaviya sis...............loku kathawak, ketiyen!!!!

ෆ්ලෑශ් ලයිට් එකකට වඩා ටිකක් වැඩියි..එළිය වගේම තමා රස්නෙත්...:no:

මෙතනින් නැවතුන එක හොදටම ඇති නේ..;)
ස්තුතියි අයියා ..:)
 
sagari

Member
Jan 4, 2008
1,338
2
0
dumira j said:
කොන්දේසි සහිතව පෙම් කරානම් Problem ekak නෑනේ.....;)
ketiy, lassanai.....:yes:

කොන්දේසි සහිතව ආදරේ කරන්න.. එහෙම පුලුවනිද ? :confused:
 
aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
sagari said:
කොන්දේසි සහිතව ආදරේ කරන්න.. එහෙම පුලුවනිද ? :confused:

Puluwan eyi oyagollo ahenne oya mawa badinawanam mama oyata godak adarei kiyala kondesi kiyanne ewa thamai
 
dumira j

Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    sagari said:
    කොන්දේසි සහිතව ආදරේ කරන්න.. එහෙම පුලුවනිද ? :confused:
    හැමෝම ආදරය කරන්නෙ එහෙම තමා.......
    දැනුවත්ව හෝ නොදැනුවත්වම.....:yes:

    හුඟක් අය දැනුවත්ව...;)
     
    blackroses

    Well-known member
  • Jul 28, 2006
    10,580
    43
    48
    Kelaniya
    budu ammmooooooooooooo

    sanda eliya = normal ilandari kollek/ kellek
    flash light = salli tiyena kollek/ kellek

    kiyala hitala baluwoth.................

    pissu hadenawaaaaa................ :D
     
    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    aravindalj said:
    Puluwan eyi oyagollo ahenne oya mawa badinawanam mama oyata godak adarei kiyala kondesi kiyanne ewa thamai

    samahara wela wata ehema nathiwath aadare karanna puluwani neda ?
    Aadare withrak , Rawateema nathiwa...
     
    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    dumira j said:
    හැමෝම ආදරය කරන්නෙ එහෙම තමා.......
    දැනුවත්ව හෝ නොදැනුවත්වම.....:yes:

    හුඟක් අය දැනුවත්ව...;)

    ආදරේ එක එක්කෙනා විඳින්නෙ එක එක විදියට නේ නේද? :yes:
    බැඳීම් සහ ආත්මාර්ත්කාමීත්වයත් එක්ක..