මායාව...

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    මායාව...

    සිහිනයක තැවරූ
    ආදරය සොඳුරු
    නුහුරු නුපුරුදු
    කඳුල ළං කර
    සැඟව ගිය අයුරු ...


    ආදරය ඇදහූ
    හිත යළි යළිත් රිදවූ
    ඔබම පතමින්
    තවම වැළපෙන
    හිතක දුක් කඳුළු ....
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fnVd.jpeg
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මායාව...

    සිහිනයක තැවරූ
    ආදරය සොඳුරු
    නුහුරු නුපුරුදු
    කඳුල ළං කර
    සැඟව ගිය අයුරු ...

    ආදරය ඇදහූ
    හිත යළි යළිත් රිදවූ
    ඔබම පතමින්
    තවම වැළපෙන
    හිතක දුක් කඳුළු ....

    ඔයා වගේම ලස්සනයි :P

    ලස්සනයි

    උඹත් කොහෙන් හරි පාත් වෙනවා ලස්සනයි කියන්න :angry:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔබම පතමින්
    තවම වැළපෙන
    හිතක දුක් කඳුළු ....

    godak lassanai :'(
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ආදරය ඇදහූ
    හිත යළි යළිත් රිදවූ
    ඔබම පතමින්
    තවම වැළපෙන
    හිතක දුක් කඳුළු
    සම්පුර්ණ අදහසක් වචන ටිකකට ලස්සනට ගොනු කරලා තියෙනවා ..... ගොඩක් ලස්සනයි :) :) :)