මායා කිඹුලෙක් හදමු

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දැන් ඉතින් ලිදේ තමා :lol:
    :lol::lol::lol:

    පිළිතුරු සපයා ඇත

    අර වීඩියෝ එකේ සිය පාරක් විතර T-Rex කිය කිය දානව, උබ හිතුවේ ඒ කිබුලගේ නම කියලද බොල? :lol::lol::lol:
    එනිවේ 9+

    ps- උබ මේක හැදුවද මචන්? අපි මේක ලොකුවට ප්‍රින්ට් කරගත්තොත් හරි ඕකේ තියන product එක සල්ලි වලට ගත්තොත් හරි ඇරෙන්න අතින් ඇදල නම් හදන්න ලේසි වෙන එකක් නෑ, මොකද මේකේ නැමුම් පාරවල් වලට හරියටම ඒකේ තියන මූන ආවේ නැත්තම් පේන එකක් නෑ 3D වෙලා. :oo:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පට්ටා:lol:

    11+
    11.gif
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :lol::lol::lol:

    අර වීඩියෝ එකේ සිය පාරක් විතර T-Rex කිය කිය දානව, උබ හිතුවේ ඒ කිබුලගේ නම කියලද බොල? :lol::lol::lol:
    එනිවේ 9+

    ps- උබ මේක හැදුවද මචන්? අපි මේක ලොකුවට ප්‍රින්ට් කරගත්තොත් හරි ඕකේ තියන product එක සල්ලි වලට ගත්තොත් හරි ඇරෙන්න අතින් ඇදල නම් හදන්න ලේසි වෙන එකක් නෑ, මොකද මේකේ නැමුම් පාරවල් වලට හරියටම ඒකේ තියන මූන ආවේ නැත්තම් පේන එකක් නෑ 3D වෙලා. :oo:
    හොට්ටෝ,
    ටී රෙක්ස් කියන එක මට ඇහුනේ නැතුව නෙවෙයි,දන් බලාපිය මම මේකේ කිඹුලෙක් කියල දැම්ම එකෙන් කී දෙනෙක් මේකට අවධානෙ යොමු කරලා තියෙනවද කියල,
    දැන්මේකේ ටී රෙක්ස් කියල දැම්මනං මුන් මේක බලයි???
    පුක තමා:angry::angry:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හොට්ටෝ,
    ටී රෙක්ස් කියන එක මට ඇහුනේ නැතුව නෙවෙයි,දන් බලාපිය මම මේකේ කිඹුලෙක් කියල දැම්ම එකෙන් කී දෙනෙක් මේකට අවධානෙ යොමු කරලා තියෙනවද කියල,
    දැන්මේකේ ටී රෙක්ස් කියල දැම්මනං මුන් මේක බලයි???
    පුක තමා:angry::angry:

    dan itin ehemawat kiyapan :P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    "මේකෙන් හදන්න යන්නේ කොයි පැත්ත හැරුණත් අපේ දිහා බලන් ඉන්න සින්තටික් කිඹුලෙක්"

    අර දත් ගලවන එකාත් ඔය වගේම තමා කොයි වෙලෙත් අපි ගැන ඇහැ ගහගේනමයි ඉන්නේ....... :lol::lol::lol:

    එල එල මලිට්ටෝ මම උඹට කලින් රෙප් දීලා කියන්නේ ඇඩ්ඩියා අන්න....... :rofl::P
    ඔය ඇත්තටම කිඹුලෙක් නෙමෙයි T-Rex කෙනෙක් නේද :rolleyes: