මායින් ගම්මානෙකට ගියා ලගදි

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,521
    8,730
    113
    ගොඩක් මිනිස්සු තේරුම් අරන් ඉන්නේ.. එත් ඉතිං තාම ගොඩක් පොඩි දේවල් වලට චන්දෙ කඩාගන්න පුළුවන්..
     
    • Like
    Reactions: ChoronaSottiya

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    kalin hithan hitiye me wage pathiwala un Sajiyata hari Namalta hari chanda dei kiyala. mulu gammana pitin Anurayata dena seen ekak thiyenne. gewal wala postaruth gahan inne samahara wayasaka dial.
    ubala danna rural area wala thathwe mokada?
    දැක්කද සුදාගේ හම්බන්තිට videos ටික. ගම නිකන් හෝදලා යන සීන් එකක් තියෙන්නෙ