මචන් ඕවට කරන්න ඕනෙ අර nolimit ගිය උන්ට කුනු බිත්තර ගැහුව වගේ වැඩක්.අපේ සමාජේ අම්මා තමයි මුල් පුරුක.එ් පුරුක විනාස උනොත් සේරම ඉවරයි.දැන් ඉන්න කෙල්ලො තමයි බන් දවසක අම්මල වෙන්නෙ...

ඔව් බොන එකා නම් බොනව තමා.. ඒ උනාට මෙකෙන් වෙන්නෙ නොබොන්න ඉන්න එවුනුත් බොන්න හිහන එකkohoma kiwwath bona eka bonawa ban athe pichchiya tibbe nathath

මචන් ඕවට කරන්න ඕනෙ අර nolimit ගිය උන්ට කුනු බිත්තර ගැහුව වගේ වැඩක්.අපේ සමාජේ අම්මා තමයි මුල් පුරුක.එ් පුරුක විනාස උනොත් සේරම ඉවරයි.දැන් ඉන්න කෙල්ලො තමයි බන් දවසක අම්මල වෙන්නෙ...

මෙක ඇත්ත
කොල්ලුපිටියේ මැක් එක පිටිපස්සට ගිහින් බලන්න ඕනේ කෙල්ලෝ සිගරට් ගහන විදිය බලන්න ඕනේනම්
මේ දේ මුලින් දැක්කම මටත් අවුල් ගියා
බට් දිගටම දකිද්දි එක සාමාන්‍ය දෙයක් උනා
හැබැයි හැම වෙලේම හිතුනේ ගමේ ගොඩේ දකින අහිංසක කෙල්ලෝ රත්තරං කියලා
සමානාත්මතාවයද මන්දා අද කෙල්ලෝ හැම කුපාඩි වැඩේම කරනවා
මම ඉන්න සමාජ තලය සම්පුර්ණ පොෂ් නැති නිසා වෙන්න ඇති මට එක වැරදියි කියලා හිතෙන්නේ
කෙහොම උනත් අම්මා කියන වචනෙට සධාරණයක් කරන්න ඔය වගේ කෙල්ලන්ට පුලුවන් වෙයිදකියන එක සැකයි

මචන් ඕවට කරන්න ඕනෙ අර nolimit ගිය උන්ට කුනු බිත්තර ගැහුව වගේ වැඩක්.අපේ සමාජේ අම්මා තමයි මුල් පුරුක.එ් පුරුක විනාස උනොත් සේරම ඉවරයි.දැන් ඉන්න කෙල්ලො තමයි බන් දවසක අම්මල වෙන්නෙ...

ithin aiye lankawe owa karanna bahane

ටිකක් කල් යන කොට තේරෙයි ලංකාවේ කරන්න බැරි මොනවද පුළුවන් මොනවද කියලා 

bump