මාරම කෙලියයි

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    මචංලා මට ඔගෝල්ලන්ගන් help එකක් ඔන මම company එකෙ IT කරන්නෙ අපෙ NETWORK එකක් RUN වෙනවා VPN ROUTER එකකත් එක්ක මචංලා මට දැන ගන්න ඔන මට ඔන HOME එකෙ ඉදලා ඒ කියන්නෙ ගෙදර ඉදලා කොහොමද COMPANY ROUTER එකට LOG වෙන්නෙ කියලා ROUTER එක ඇවිල්ලා CISCO එකක් මට ඔන කෙලින්ම TERMINAL එකට LOG වෙන්නයි CONFIGURATION කරන්න මම PUTTY එකෙන් බැලුවා ROUTER ip ගහලා ඒත් හරි ගියෙ නැ.දන්න කවුරු හරි ඉන්නවානම් මට උදව් කරන්න network වැඩකරයො ඇතිනෙ එළකිරිඑකෙ