මාරම මාරම මාරම සතුටුයි

S.L.F.B.I

Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    congratz macho... uba dan loku lamayek.... hithala balala wada karapan...

    හදවතින්ම සුභපතනව මචෝ..:yes:

    ජීවිතේ පිරිමියෙක් ලබන ලොකුම සතුටක් සහෝ මේ:D

    හදවතින්ම සුභ පතනවා.
    :love::love::love:

    සුභ පැතුම් මචෝ
    ඔය වගේ වෙලාවක ඇතිවෙන සතුට කියල නිම කරන බෑ බන්


    ඕන්න උඹට සුභ පැතුවා

    සුභ පැතුම් මචං
    මම දන්නවා ඔය හැගීම කොයි වගේද කියලා.මම ජීවිතේ වැඩියෙන්ම සතුටු උනේ 2005.12.05 වැනිදා මගේ ලොකු දුව ඉපදිච්ච දවසේ. ඒ හැගීම විස්තර කරන්න අමාරුයි. දැන් එයාට අවු.7ක් ඉවරයි. අද ඊයේ වගේ. හුගක් ගති ගුණ මගේ වගේමයි වස කම්මැලියා. අයෙත් මමසුභ පතනවා උඹට තුනුරුවන්ගේ පිහිටෙන් ලස්සන කෙලි පැටික්කියක් ලැබෙන්න කියලා

    සුබපැතුම් ....

    Congratz Ayye :D

    Congrats Mchn

    Congratz macho!!!

    Congratz machan :)
    Hodin balaganna ;) Budusaranai :)

    බුදු සරණයි මචන් දුවටයි අම්මටයි දෙන්නටම......

    අල මල්ලි;14313080 said:
    Congratz macho...

    Budusaranai Ammatai Duvatai Dennatama !!!


    මගෙන් උණුසුම් සුබපැතුම් ඔයා තාත්තා කෙනෙක් උනාට. ඔය පුංචි කෙලි පැටික්කි නිරොගී ලස්සන කෙලි පටික්කියෙක් වේවා!

    have a good life ahead bro..may both of you be happy as ever...

    සුබ පැතුම් අයියටයි, ඔයාගේ බිරිදටයි . ලස්සනම ලස්සන පුංචි දු සිගිත්තෙක් ලැබෙන්න පාර්ථනා කරනවා ..

    Congratz Dude.

    බුදුසරණයි !
    නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා

    Congrats macho..

    නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා congratzzzzzzz good luck,,,,,,chuuti patikkita namak tibbata passe apita namath ekka photo tikakuth dapan aniwa apita balaganda chuuti patikkiwa,,,,onna magen ayeth wishhhhh

    Elaz.. congratz machan... baba hambenakan wifewa hodata parissam karapan...

    I am really happy for you.

    congratulations brother
    තෙරුවන් සරණයි!



    budusaranayi machan..........
    matath asai ikmanata kasadayak kereganna..

    වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න ප්‍රර්ථනා කරනවා!!!!!!!

    Suba pathum machan

    suba machn..

    Very Very Congradulations

    පුංචි කෙලි පැටික්කිය සියලු දෙවියන්වහන්සේලාගේම පිහිට ලැබෙන්ඩ ඕනා...

    niyamai machooo thawa thawath pinwath daruwo lebenna kiyala prarthana karanawaa

    නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා ..



    :)
    පළමුවෙන් ම මගේ සුබ පැතුම්........
    පළමුවෙන් ම දියණියක් ලැබීම වාසනාවක් බවයි මගේ පෞද්ගලික විශ්වාසය.
    ඔබ කරන කියන දෙය මම බලා සිටිමි...ඔබ වැනි රට ගැන කැක්කුමක් ඇති කෙනෙක් ගේ දියණිකව ඉපදීම ඇය ලබන වාසනාවකි.

    thundenatama budusaranai,lassna keli patikkiyel labenna kiyala prarthana karanwa !!!!

    ado niyamai machan. wasanawantha punchi patikkiyek labei ubata.
    baya wenna epa poddakwath. ipadila tika kalayak giyata passe apitath patiyage 4to ekak balanna dapan ehenan hode..
    budusaranai machan.!!

    උනුසුම් සුබපැතුම් මචන් පැටියට තෙරුවන් සරනයි .

    තෙරුවන් සරණයි මචං. සතුට අපි සමග බෙදාගත්තට ස්තුතියි.:D:D:D
    සියළු පැතුම් ඒ ආකාරයෙන්ම මල් ඵල ගැන්වේවා:yes::yes::yes:



    මටත් ඕක දැනිලා තියෙනවා ...ඒ එන හැඟීම වචන වලින් කියන්න බැහැ කියලත් දන්නවා...සුභ පැතුම් සහෝ....බුදුසරණයි තුන් දෙනාටම...:yes:

    උබල හැමෝටම තෑන්ක් මචන්ලා
     

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    සුබ පැතුම් මචං ලස්සන රෝස මලක්ම හම්බවෙයි...;)

    QUOTE=Sniff;14313937]:yes::yes: :love::love:[/QUOTE]

    Aneee waasanawan .... Nidhuk neerogeee waasanawantha doniyek labewa....
    Jaya wewa machn! :D

    congratzzz

    බුදු සරණින් චුටි පැටික්කි

    නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න

    Congratzzzz machan

    umba drinks gannawa nam cigers gahanawa nam dan nawattapan...
    umbata hambenne duwek yakooo duweek....
    eekita aadambaren kiyanna puluwan taaththa kenek weyan....
    (machoo baba hambeddi wifeta atha allaganna denne parissamin haa... apee aiyage angillak kaduwa akka)



    wow..congratz bro..:)
    a Cute Baby girl:yes:


    උබල හැමෝටම තෑන්ක් මචන්ලා
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,254
    113
    Sri Lanka
    සුභ පැතුම් මචන්. කෙලි පැටික්කි ආවමත් කියපන්. හැබැයි Photo දාන්න එපා. ඇස්වහ වදීවි. Wife ට Date දීලා තියෙන දවස් ලංවෙද්දි පිරිතක් කියවලම Hospital අරන් පලයන්. :yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    එල එල ජයවේවා ජයවේවා
    ලමයටත් එලකිරි profile එකක් හදල දීපන් :P
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා
     

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    සුභ පැතුම් මචන්. කෙලි පැටික්කි ආවමත් කියපන්. හැබැයි Photo දාන්න එපා. ඇස්වහ වදීවි. Wife ට Date දීලා තියෙන දවස් ලංවෙද්දි පිරිතක් කියවලම Hospital අරන් පලයන්. :yes:

    අනිවා මචං දැනුවත් කලාට තෑන්ක් මචෝ
     

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    බුදුසරණයි මචන් ‍පුංචි කෙලි පැටික්කිට...
     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    Congrats...

    1246494030.jpg
     

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    දැන් ඉතින් සෙල්ලම් කරන්න බෑ පුතෝ
    පැටියගේ අනාගතේ ගැන දැන්ම ඉදන් හිතන්න වෙනවා
    කිසි අඩුපාඩුවක් නැතිව එයාට ඉහලට යන්න දැන්ම ඉදන් උඔ අනාගතේ සැලසුම් කරපන්

    අම්මටයි පැටියටයි දෙන්නටම දළදා සමිදු සරණයි......!!!!

    :yes::yes::yes:

    Congratz machan!!!
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නිදුක් නිරෝගී වාසනාවන්ත දූ පෑටික්කියෙක් ලෑබේවා කියල එකසිතින් ප්‍රාර්තනා කරනව යාලු