මුන්ට හරිහමන් ගෙයක් නෑ..ඉන්න....එච්චරයි..ස්පොයිල් කරන්නෑ..ඉතුරු ටික බලන්න
Last edited:
මුන්ට හරිහමන් ගෙයක් නෑ..ඉන්න....එච්චරයි..ස්පොයිල් කරන්නෑ..ඉතුරු ටික බලන්න
ඉතුරු ටිකත් කියපන් කෝ..මට ඇල්ලුවේ නැත්තේ එන්ගේජ්මන්ට් එක පැය කීපයකින් නවත්තපු එක. සමාන්ය පුග්ගලයෙකුට කරන්න බැරි ලෙවල් එකක්. ස්පොයිල් කරන්න බෑ. ඒ හැර කතාව සුපිරි