මාරම මොරාල් එකක් එන ෆිල්ම් එකක්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මට ඇල්ලුවේ නැත්තේ එන්ගේජ්මන්ට් එක පැය කීපයකින් නවත්තපු එක. සමාන්‍ය පුග්ගලයෙකුට කරන්න බැරි ලෙවල් එකක්. ස්පොයිල් කරන්න බෑ. ඒ හැර කතාව සුපිරි
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මුන්ට හරිහමන් ගෙයක් නෑ..ඉන්න....එච්චරයි..ස්පොයිල් කරන්නෑ..ඉතුරු ටික බලන්න

    මට ඇල්ලුවේ නැත්තේ එන්ගේජ්මන්ට් එක පැය කීපයකින් නවත්තපු එක. සමාන්‍ය පුග්ගලයෙකුට කරන්න බැරි ලෙවල් එකක්. ස්පොයිල් කරන්න බෑ. ඒ හැර කතාව සුපිරි
    ඉතුරු ටිකත් කියපන් කෝ..