මාරම ලස්සනයිනේ යකෝ.

AnuradhaRa

Well-known member
  • මූට මේ සින්දුව කියන්න දුන්න නම් හරි. 😍

    මටනං සිංදුවෙ කියන මගුලක් තේරෙන්නෙ නෑ
    සිංදුව මරු හැබැයි (y)
    නත්තල් කාලෙත් ළගයි නේද...
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    මටනං සිංදුවෙ කියන මගුලක් තේරෙන්නෙ නෑ
    සිංදුව මරු හැබැයි (y)
    නත්තල් කාලෙත් ළගයි නේද...
    සීනු හඬින් ලොව පිබිදෙනවා..
    නත්තල දොර ළඟ හිනැහෙනවා..
    ගව හලකට තරුවක් යනවා..
    අහසට පොළව ගැටේ.. 😍

    පල්ලි ගිය කාලයක් මතක නෑ බන් 🙁
    ------ Post added on Nov 19, 2025 at 7:01 PM
     
    • Love
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    ඒක තමා එහෙනං හාමුදුරුවන්ට බනින්නෙ :D
    නෑ බන් උඹට දවසකුත් කියලා තියෙනව මං. අම්මා බුද්ධාගමේ තාත්තා ක්‍රිස්තියානි. So I have all the right to blame anyone. 🤷🏻‍♂️
     

    AnuradhaRa

    Well-known member
  • නෑ බන් උඹට දවසකුත් කියලා තියෙනව මං. අම්මා බුද්ධාගමේ තාත්තා ක්‍රිස්තියානි. So I have all the right to blame anyone. 🤷🏻‍♂️
    ආ දැං මතක් වුණා
    මගේ අනිත් පැත්ත. තාත්ත බුද්ධාගමේ, අම්ම කතෝලික