පොඩි චුරුස් එකක් තියෙනව![]()
මූට මේ සින්දුව කියන්න දුන්න නම් හරි.
සීනු හඬින් ලොව පිබිදෙනවා..මටනං සිංදුවෙ කියන මගුලක් තේරෙන්නෙ නෑ
සිංදුව මරු හැබැයි
නත්තල් කාලෙත් ළගයි නේද...
ඒක තමා එහෙනං හාමුදුරුවන්ට බනින්නෙඇයි උඹ දැන්ද දන්නේ.![]()

නෑ බන් උඹට දවසකුත් කියලා තියෙනව මං. අම්මා බුද්ධාගමේ තාත්තා ක්‍රිස්තියානි. So I have all the right to blame anyone.ඒක තමා එහෙනං හාමුදුරුවන්ට බනින්නෙ![]()
ආ දැං මතක් වුණානෑ බන් උඹට දවසකුත් කියලා තියෙනව මං. අම්මා බුද්ධාගමේ තාත්තා ක්‍රිස්තියානි. So I have all the right to blame anyone.![]()
පල්ලි ගිය කාලයක් මතක නෑ බන්![]()
නෑ බන් මම කවලම්.උඹ බුද්දාගං කාරයනෙ පල්ලි යන්නෙ මොකටෙයි
නෑ බන් ඒකෙ දෙමළ එක download කරන් බැලුවනේ. ඇති දෙයක් නෑ.ණෙලුං කුලුන බලන්න ගියේ නැද්ද තාම?![]()