කිසිම දෙයක් නෑ...
සියල්ල දාලා යන්න වෙන බව සැකයක් නැතුව දන්න නිසා, දාලා යන්න බැරි දෙයක් නම් කරන්න අමාරුයි බන්. හැබැයි දාලා යන්න අකමැති දේවල් ගොඩක් තියෙනවා.
අසරණ වෙන ප්රශ්නයක්.
කොහොමත් පව් පින් හැර එම්ටි හෑන්ඩ් තමා ඊලඟ ස්පොට් එකට යන්ඩ වෙන්නෙ
Maarayata dewi pihitai maawa re 12.00ta negittawanna haduwoth..![]()

සියල්ල දාලා යන්න වෙන බව සැකයක් නැතුව දන්න නිසා, දාලා යන්න බැරි දෙයක් නම් කරන්න අමාරුයි බන්. හැබැයි දාලා යන්න අකමැති දේවල් ගොඩක් තියෙනවා.
අසරණ වෙන ප්රශ්නයක්.
දාලා යන්න බැරි දෙයක් නැත්නම් හොදයි. ඒ කියන්නේ හිතේ කිසිම දෙයක් එක්ක බැදීමක් නෑ කියලනේ. අපේ හිත ඒ උනාට ගොඩක් දේවල් දල යන්න අකමැති. ගොඩක් අමාරු දෙයක් අතහරිනවා කියන එක

1. දෙමව්පියෝ
2. මගේ රට(බණ පදයක් අහන්නවත් බැරි රටක ඉපදෙයි කියල අවංකවම බයයි..)

1. දෙමව්පියෝ
2. මගේ රට(බණ පදයක් අහන්නවත් බැරි රටක ඉපදෙයි කියල අවංකවම බයයි..)
උබේ ප්රශ්නේ දැක්කම තත්පර 10-15 මුකුත් හිතා ගන්න බැරුව ගියා.
![]()