මාරයාගේ ප්‍රශ්නෙ

PrinceKAM

Member
May 26, 2016
930
108
0
බණ්ඩාරගම
මාරයාගේ ප්‍රශ්නෙ

මාරයා අද රෑ 12ට ඇවිල්ල කිව්වොත් මැරෙන්න ලෑස්ති වෙයන් කියලා... උබලට දාල යන්න බැරිම දේ මොකක්ද? :oo::oo::shocked::shocked::no::no::baffled:
 
  • Haha
Reactions: Asmodeus

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    සියල්ල දාලා යන්න වෙන බව සැකයක් නැතුව දන්න නිසා, දාලා යන්න බැරි දෙයක් නම් කරන්න අමාරුයි බන්. හැබැයි දාලා යන්න අකමැති දේවල් ගොඩක් තියෙනවා.

    අසරණ වෙන ප්‍රශ්නයක්.
     
    PrinceKAM

    Member
    May 26, 2016
    930
    108
    0
    බණ්ඩාරගම
    කිසිම දෙයක් නෑ...

    සියල්ල දාලා යන්න වෙන බව සැකයක් නැතුව දන්න නිසා, දාලා යන්න බැරි දෙයක් නම් කරන්න අමාරුයි බන්. හැබැයි දාලා යන්න අකමැති දේවල් ගොඩක් තියෙනවා.

    අසරණ වෙන ප්‍රශ්නයක්.

    දාලා යන්න බැරි දෙයක් නැත්නම් හොදයි. ඒ කියන්නේ හිතේ කිසිම දෙයක් එක්ක බැදීමක් නෑ කියලනේ. අපේ හිත ඒ උනාට ගොඩක් දේවල් දල යන්න අකමැති. ගොඩක් අමාරු දෙයක් අතහරිනවා කියන එක
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    සියල්ල දාලා යන්න වෙන බව සැකයක් නැතුව දන්න නිසා, දාලා යන්න බැරි දෙයක් නම් කරන්න අමාරුයි බන්. හැබැයි දාලා යන්න අකමැති දේවල් ගොඩක් තියෙනවා.

    අසරණ වෙන ප්‍රශ්නයක්.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    1. දෙමව්පියෝ
    2. මගේ රට(බණ පදයක් අහන්නවත් බැරි රටක ඉපදෙයි කියල අවංකවම බයයි..)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    දාලා යන්න බැරි දෙයක් නැත්නම් හොදයි. ඒ කියන්නේ හිතේ කිසිම දෙයක් එක්ක බැදීමක් නෑ කියලනේ. අපේ හිත ඒ උනාට ගොඩක් දේවල් දල යන්න අකමැති. ගොඩක් අමාරු දෙයක් අතහරිනවා කියන එක

    :yes::yes:
    උබේ ප්‍රශ්නේ දැක්කම තත්පර 10-15 මුකුත් හිතා ගන්න බැරුව ගියා.

    :):)