මාරයා..

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    good post bro 11++

    watinawa sahoo

    11.gif

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    චම්පික පුටේ ලස්සණයි සුවදයි තේඩ් එකනම්
    පොඩි දෙයක් එකතුකරනව හොදේ
    ත්‍රිපිටකය තුල මාරයන් කීප දෙනෙක් ගැන කියවෙනවා
    තුන් දෙනෙක් හතර දෙනෙක් පස් දෙනෙක් වශයෙන් මේන්න ඒ කට්ටිය

    මච්චු මාර (මරණය)
    ස්කන්ධ මාර (පංචස්කන්ධය)
    දෙවපුත්ත මාර (මාර දේවපුත්තය)
    ක්ලේස මාර(කෙලෙස්)
    අභිසංකාර මාර(කර්ම රැස්කිරීම)
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,358
    943
    113
    Godric's Hollow
    ethakota machn maaraya kiyanne devi kenek nam, maraya vela ipadennath pin karala thiyenna oneda bn.... :baffled: (dan ithin mata baninna epa kattiya;)) meka kiyavanakota oluvata apu deyak ahuve...
     
    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    ethakota machn maaraya kiyanne devi kenek nam, maraya vela ipadennath pin karala thiyenna oneda bn.... :baffled: (dan ithin mata baninna epa kattiya;)) meka kiyavanakota oluvata apu deyak ahuve...

    devi kenek wenna pin karanna onne thamai machan.maraya paw karanawa kiyala man ahala na.maraya karanne minissunwa samadiyen ath karala sansare digin digita inna thanata wada salasana eka lu.

    devi kenek unna kiyala sanaseemak na ban. mehe wagema thamai. eerisiyawa wage dewal eheth thiyenawa :baffled:
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ethakota machn maaraya kiyanne devi kenek nam, maraya vela ipadennath pin karala thiyenna oneda bn.... :baffled: (dan ithin mata baninna epa kattiya;)) meka kiyavanakota oluvata apu deyak ahuve...
    ත්‍රිපිටකය තුල මාරයන් කීප දෙනෙක් ගැන කියවෙනවා
    තුන් දෙනෙක් හතර දෙනෙක් පස් දෙනෙක් වශයෙන් මේන්න ඒ කට්ටිය

    මච්චු මාර (මරණය)
    ස්කන්ධ මාර (පංචස්කන්ධය)
    දෙවපුත්ත මාර (මාර දේවපුත්තය)
    ක්ලේස මාර(කෙලෙස්)
    අභිසංකාර මාර(කර්ම රැස්කිරීම)

    දෙවපුත්ත මාර (මාර දේවපුත්තය) මෙයා ගැන තමයි මල්ලි ඔයා අහල තියෙන්දෙවියන් අතරත් ඉන්නව මිත්‍යා දුෂ්ඨික දෙවිවරු කියල ොටසක් ඔය වසවර්ති මාර දිව්‍ය පුත්‍රය කියන්නෙ එහෙම කෙනෙකුට පෙර පිණකට දිව්‍ය කෙ ගියාට එයා සම්‍යක් දුෂ්ඨික නෑඅපි කොච්චර පව් කරත් අවසාන සිතිවිල්ල( චුතිචිත්තය) හොද වුනොත් හොද තැනක උප්පත්තිය ලබනවා (මෙහෙම වෙන්නෙ කලාතුරකින්) හැබැයි කරම විපාක දෙනවා හොදේ :yes:අන්න එහෙම කෙනෙක් තමයි වසවර්ති මාර
    පැහැදිලි ඇති
    1.gif