~~~~ මාරයා ~~~~
අත වනයි
විටෙක ලංවෙයි
විටෙක දුරස් වෙයි
එනමුදු
හැර නොයයි
යම් දිනක
ඔහු
ජය ලබයි
මා පරදියි...
ඔබ??
http://4.bp.blogspot.com/_1g4B2OSV6hs/TAP55fPJxtI/AAAAAAAAALI/SkSAep7nZH4/s1600/12.jpg
අත වනයි
විටෙක ලංවෙයි
විටෙක දුරස් වෙයි
එනමුදු
හැර නොයයි
යම් දිනක
ඔහු
ජය ලබයි
මා පරදියි...
ඔබ??
http://4.bp.blogspot.com/_1g4B2OSV6hs/TAP55fPJxtI/AAAAAAAAALI/SkSAep7nZH4/s1600/12.jpg