අපේ සූර්‍යයාගෙන් වැඩියෙන්ම නිකුත් වෙන්නෙ දෘෂ්‍ය කලාපයට අයත් විද්‍යුත් චුම්බක තරංගලු
ඒ කියන්නෙ අපිට ඇහැට පේන තරංග. අපිට ග්‍රහණය කරගන්න පුලුන් තරංග. වෙනත් විදියකට කියනවනං සූර්‍ය කිරණ වලට සංවේදී වෙන විදියට තමා අපේ ඇස් හැදිල තියනේනෙ.
විද්‍යාඥයො විස්වාස කරනවලු මූලික වශයෙන් අධෝරක්ත කිරණ පිට කරන තරුවක් තියෙන සෞරග්‍රහ මණ්ඩලයක ජීවත් වෙන පිටසක්වල ජීවියෙක් හිටියොත් එයාගෙ ඇස් සංවේදී වෙන්නෙ අධෝරක්ත කිරණ වලට කියල

Last edited: