මචංලා මම ඊයේ මේකෙන්ම පොස්ට් එකක් දාලා filesonic එකවුන්ට් එකක් ඉල්ල ගත්තා එළකිරි එකෙන්ම ... ඒත් ඒ එකවුන්ට් එක ඊයේ විතරයි වැඩ.. අද වැඩ නෑ... ඈයි බං ඒ.. අද ලොග් වෙන්න යන්කොට මෙහෙම එකක් කියනවනේ... තියෙනවනං දෙන්න කෝ දිගටම වැඩ කරන එකක්.........
Error
Unexpected error during process Authentication: - No user found with such email.
ඊයේ මෙක වැඩ අද මේ error එක් එනවා බං
