මාරවැඩක් වෙලා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා මම ඊයේ මේකෙන්ම පොස්ට් එකක් දාලා filesonic එකවුන්ට් එකක් ඉල්ල ගත්තා එළකිරි ​එකෙන්ම ... ඒත් ඒ එකවුන්ට් එක ඊයේ විතරයි වැඩ.. අද වැඩ නෑ... ඈයි බං ඒ.. අද ලොග් වෙන්න යන්කොට මෙ​හෙම එකක් කියනවනේ... තියෙනවනං දෙන්න කෝ දිගටම වැඩ කරන එකක්.........
    Error
    Unexpected error during process Authentication: - No user found with such email.


    ඊයේ මෙ​ක වැඩ අද මේ error එක් එනවා බං
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    picture.php