මාරවිල යක්ඛ පුත්තු

Tutu01

Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    unnamed (1) (2).gif
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාරවිල මාරම තමයි. ඉස්කෝලේ යාලුවෙක් මාරවිලෙන් බැන්දා.
    වෙඩින් එක දවසේ ගොන් කරත්තයක් එහෙම හොයාගෙන හොටෙල් එක ළඟ නවත්තලා තිබ්බා කපල් එක ගම වටේ ගෙනියන්න හිතාගෙන.
    වෙඩින් එක අතරමග කෙල්ලගේ තාත්තා කොල්ලෙක්ට පැත්තකට කතාකරලා කියලා කපල් එක රැග් කරලා තිබුනොත් සෙට් එකේම හතරහන්දි කඩනවා කියලා. ☠️

    මගුල අන්තිම හරියේ මාළු මුදලාලිලයි වට්ටි අම්මලායි සූර්වෙලා නටනවා. අපේ එකා බලන් ඉන්නවා ඇයි ඌව උස්සං ගිහින් කරත්තෙට පටවන්නේ නැත්තේ කියලා😹.

    අපි ඉතින් හොඳ පුතාලා වගේ පිහිපාරක් නොකා බත් ටිකක් කාලාගෙදර ආවා. 🤝
     

    Hugh Janus

    Member
    Dec 1, 2020
    24
    25
    3
    Lol මොන යක්ඛ ද බන්. Top කල්ලතෝනි ඉන්නෙ ඔය පැත්තෙ.
    Half South Indian(kerala/Tamilnadu) Half Portuguese බඩු.
    බැද ගත්තොත් කොටි වල්ගෙ අල්ලගත්ත වගෙ තමයි. 😂
     
    • Like
    Reactions: Stimulus mind

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ඒ ගොල්ලෝ දෙවු පුත්තු වෙන්න ඇති බං, යක්ක පුත්තු නෙවෙයි...
    දෙව් මවුනී කිය කියා ඉන්නෙ….

    එක පාරක් උසාවි ආව ගෑනු කෙනෙක් එයාගේ අත වෙන් වෙන්නම කපලා…..

    පවු මේ මිනිස්සු ඉතිං මොකක් වුනත්.
    මචං මේකෙ අග මුල නොදැන ආගමක් ගාවගන්න එක හරි නැහැ නේද...අපේ හමුදුරැවොත් මෛත්‍රිය වඩන්න කියන ගමන් සිව්ර අස්සෙන් තුවක්කුව ඇදල ගන්නෙ. මෙතන මම දකින්නෙ මුං නිතිය අතට අඑං ගැනුන්ට ගහන පො&න පිරිමි සෙට් එකක්. ගැනු ගැනු කොහොමත් කෙහෙත් වලිනෙ බං....
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,577
    113
    බුදාම්බෝ වෑල්ලෙ වැශියො ටිකක්නෙ...

    සිරම්බැන්ඩි පීපල්..

    හොදි ඕනෙ නෑ ඉතිං..
     
    • Like
    Reactions: Stimulus mind

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මාස්ක් නැතුව වලියකට සෙට්වුනා කියලා මුන් සේරම නිරෝදයන නිතිය යටතේ අත්අඩංගුවට අරන් එකම නිරෝදායන මද්යස්ථානයේ දින 14ක් තියන්න ඕනේ...
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Yakadese puththu dan neethiya athata gannawa wadi wage


    Nithiya athata ganna one un(police) podi kellonta karadara karnawa, loku unge kunu adinawa