මචං මේකෙ අග මුල නොදැන ආගමක් ගාවගන්න එක හරි නැහැ නේද...අපේ හමුදුරැවොත් මෛත්‍රිය වඩන්න කියන ගමන් සිව්ර අස්සෙන් තුවක්කුව ඇදල ගන්නෙ. මෙතන මම දකින්නෙ මුං නිතිය අතට අඑං ගැනුන්ට ගහන පො&න පිරිමි සෙට් එකක්. ගැනු ගැනු කොහොමත් කෙහෙත් වලිනෙ බං....ඒ ගොල්ලෝ දෙවු පුත්තු වෙන්න ඇති බං, යක්ක පුත්තු නෙවෙයි...
දෙව් මවුනී කිය කියා ඉන්නෙ….
එක පාරක් උසාවි ආව ගෑනු කෙනෙක් එයාගේ අත වෙන් වෙන්නම කපලා…..
පවු මේ මිනිස්සු ඉතිං මොකක් වුනත්.
Hamoma ehema na..mal wage ahinska lamai inne.. wennappuwe.. indala hitala poddak awul giyoth misak..ohe genu pirimi kiyala ne.hammo wennapu area ekane pihi ussan enne genu