01. ලක්ෂ ගනන් ගෙවල ටීවී වලයි, පත්තර වලයි ඇඩ්ස් දාන්නත් බෑ Ok?
02. Whatsapp automation පාරක් දාල බල්ක් මැසේජ් ගහන්න ටෙස්ටින් පාරක් දැම්ම බෑ උන් අල්ලනව. බිස්නස් එකවුන්ට් එකකින් කරා ඒත් බෑ.
03. fb, instagram ට්‍රයි කරා ඒත් spam කියල අහුවෙනව.
04. Linkedin try කරේ නෑ. ඒ නිසා දන්නෑ මම හිතනව ඒකත් එහෙමයි කියල.
මෙහෙම බැලුවම මට අඩු වියදමින් අඩු රිස්ක් එකක් අරන් මාකටින් එක්ස්පෙරිමන්ට් කරන්න. චැනල් දෙකයි තියෙන්නේ.
01. sms
02. email
email උනත් ගොඩක් උන් චෙක් කරන්නෑ.
එතකොට තියෙන එකම ඔප්ෂන් එක sms.
මගේ ලඟ දැනට ලොට් එකක් තියෙනව. හැබැයි ඒකේ 90%ක්ම කොලබ නම්බර්ස්. මට ඕන වෙනත් දිස්ත්‍රික්ක වලත් නම්බර්ස් ගොඩක් හොයා ගන්න.
ඉන්ටර්නෙට් එකෙන් එකතු කරනගන්න තියෙන්නෙත් සමහර දිස්ත්‍රික්ක, ටවුන් වල නම්බර්ස් පොඩ්ඩයි.
පොඩි අයිඩියා පාරක් දියන් මෝඩ සිංහලු රවට්ටල හරි ඒ ඒ පැති වල නම්බර්ස් ටිකක් හොයාගන්න......
Fb එකේ ad එකත් දාන්නත් හිතයි අහවල් එකට නොමිලේ රෙජිස්ටර් වෙලා රු 5000ක බඩුමල්ලක් දිනාගන්න කියල වගේ වැඩක්.
මීට වඩා ක්‍රියේටිව් අයිඩියා එකක් නැද්ද?

ube item ekt adalawa page ekk create krla ad ekk boost krhan hriytm audience ek target krla... ($1=1.5k reaches average)
paththara ad thma nd dnna wenne...