මාර්කටින් ගේම්.

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    01. ලක්ෂ ගනන් ගෙවල ටීවී වලයි, පත්තර වලයි ඇඩ්ස් දාන්නත් බෑ Ok?
    02. Whatsapp automation පාරක් දාල බල්ක් මැසේජ් ගහන්න ටෙස්ටින් පාරක් දැම්ම බෑ උන් අල්ලනව. බිස්නස් එකවුන්ට් එකකින් කරා ඒත් බෑ.
    03. fb, instagram ට්‍රයි කරා ඒත් spam කියල අහුවෙනව.
    04. Linkedin try කරේ නෑ. ඒ නිසා දන්නෑ මම හිතනව ඒකත් එහෙමයි කියල.

    මෙහෙම බැලුවම මට අඩු වියදමින් අඩු රිස්ක් එකක් අරන් මාකටින් එක්ස්පෙරිමන්ට් කරන්න. චැනල් දෙකයි තියෙන්නේ.
    01. sms
    02. email

    email උනත් ගොඩක් උන් චෙක් කරන්නෑ.

    එතකොට තියෙන එකම ඔප්ෂන් එක sms.

    මගේ ලඟ දැනට ලොට් එකක් තියෙනව. හැබැයි ඒකේ 90%ක්ම කොලබ නම්බර්ස්. මට ඕන වෙනත් දිස්ත්‍රික්ක වලත් නම්බර්ස් ගොඩක් හොයා ගන්න.

    ඉන්ටර්නෙට් එකෙන් එකතු කරනගන්න තියෙන්නෙත් සමහර දිස්ත්‍රික්ක, ටවුන් වල නම්බර්ස් පොඩ්ඩයි.

    පොඩි අයිඩියා පාරක් දියන් මෝඩ සිංහලු රවට්ටල හරි ඒ ඒ පැති වල නම්බර්ස් ටිකක් හොයාගන්න......

    Fb එකේ ad එකත් දාන්නත් හිතයි අහවල් එකට නොමිලේ රෙජිස්ටර් වෙලා රු 5000ක බඩුමල්ලක් දිනාගන්න කියල වගේ වැඩක්.

    මීට වඩා ක්‍රියේටිව් අයිඩියා එකක් නැද්ද?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    උබට ඕගනික් මාකටින් පාරක් දාගන්න පුළුවන් ලේසිම ක්‍රම මිස් වෙලා.
    තව හිතලා බලපන්.
    SMS Email වලින් මාකටින් කරපු කාලේ ඉවරයි.
    SMS එකක් ආවම ටික දෙනෙක් ස්පෑම් මාක් කරාම ආයේ ඩිලිවර් වෙන්නේ නෑ.
    Gen Z එක SMS Emails වලට දොන්'ට් ගිව අ පක්.
    උන්ව ලේසියෙන් අල්ලගන්න පුළුවන් ප්ලට්ෆොර්ම්ස් තියෙනවා.
    වැඩිය කියන්න යන්නේ නෑ අනාථ සිංහලු ඇවිල්ලා ඒවත් විනාස කරන්න හදන නිසා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,158
    67,493
    113
    උබ කියන්නේ sms ගහන එකට වඩා fb ads cheap and effective කියලද?
    Mata nan ow.target audience eka hariyata set karama goda.sms one nethi ekatai epa ekatai okotama yanawane
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    උබට ඕගනික් මාකටින් පාරක් දාගන්න පුළුවන් ලේසිම ක්‍රම මිස් වෙලා.
    තව හිතලා බලපන්.
    SMS Email වලින් මාකටින් කරපු කාලේ ඉවරයි.
    SMS එකක් ආවම ටික දෙනෙක් ස්පෑම් මාක් කරාම ආයේ ඩිලිවර් වෙන්නේ නෑ.
    Gen Z එක SMS Emails වලට දොන්'ට් ගිව අ පක්.
    උන්ව ලේසියෙන් අල්ලගන්න පුළුවන් ප්ලට්ෆොර්ම්ස් තියෙනවා.
    වැඩිය කියන්න යන්නේ නෑ අනාථ සිංහලු ඇවිල්ලා ඒවත් විනාස කරන්න හදන නිසා.
    social media influencers ලට ලක්ෂ ගනන් ගෙවන්න බෑ බං. මම හොයන්නේ මට රීපීට් කරන්න පුලුවන් චැනල් එකක් වැඩිය කොස්ට් එකක් යන්නේ නැති. sms නම් අවුල් තමයි ඒත් වෙන එකකුත් නෑ බං.

    පබ්ලික් දාන්න බැරි නම් pm කරපන්කෝ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    social media influencers ලට ලක්ෂ ගනන් ගෙවන්න බෑ බං. මම හොයන්නේ මට රීපීට් කරන්න පුලුවන් චැනල් එකක් වැඩිය කොස්ට් එකක් යන්නේ නැති. sms නම් අවුල් තමයි ඒත් වෙන එකකුත් නෑ බං.

    පබ්ලික් දාන්න බැරි නම් pm කරපන්කෝ.
    Fuck Social Media Influencers.
    උබ ටාගට් කරන ඕඩියන්ස් එක කියපන්.
    Free කරගන්න පුළුවන් මෙතඩ්ස් ටිකක් දාන්නම්
     
    • Like
    Reactions: sacrox

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    උබ කියන්නේ sms ගහන එකට වඩා fb ads cheap and effective කියලද?
    ube target ek young generation eknam... > ow:yes: ube item ekt adalawa page ekk create krla ad ekk boost krhan hriytm audience ek target krla... ($1=1.5k reaches average)

    ube target ek mid aged generation eknam > ara uba kiwwa sms wade service provider knkt kyl krgnna plwn ywna sms gaant gewnna one mm hthnne.. ubta oona area ekt wthrk ywnnth plwn.. mobitel, dialog wlt ghin wde wena wdha ahla blpan....

    ube target ek old generation eknam > anemnd bn..:baffled: paththara ad thma nd dnna wenne...
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    උබට ඕගනික් මාකටින් පාරක් දාගන්න පුළුවන් ලේසිම ක්‍රම මිස් වෙලා.
    තව හිතලා බලපන්.
    SMS Email වලින් මාකටින් කරපු කාලේ ඉවරයි.
    SMS එකක් ආවම ටික දෙනෙක් ස්පෑම් මාක් කරාම ආයේ ඩිලිවර් වෙන්නේ නෑ.
    Gen Z එක SMS Emails වලට දොන්'ට් ගිව අ පක්.
    උන්ව ලේසියෙන් අල්ලගන්න පුළුවන් ප්ලට්ෆොර්ම්ස් තියෙනවා.
    වැඩිය කියන්න යන්නේ නෑ අනාථ සිංහලු ඇවිල්ලා ඒවත් විනාස කරන්න හදන නිසා.
    මාත් දැකල තියනව හැබැයි තාම ලංකාවේ පාවිච්චි කරන්නේ නැ ඒ marketing method එක.
     
    • Like
    Reactions: kasun_kbp

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    03. fb, instagram ට්‍රයි කරා ඒත් spam කියල අහුවෙනව. 🤪

    Fb එකේ ad එකත් දාන්නත් හිතයි අහවල් එකට නොමිලේ රෙජිස්ටර් වෙලා රු 5000ක බඩුමල්ලක් දිනාගන්න කියල වගේ වැඩක්.
    fb page එකක් හදල promote කරන එක ලාබයි, සල්ලි ගෙව්වට පාඩු නෑ
    උඹත් පොඩ්ඩක් ඒක ට ඇහැගහගෙන වැඩ කරපන්

    insta වල ගෑනු ඉන්නේ followers ල ලක්ෂ ගාගන් ඉන්න , උන්ට කීයක් හරි දීල වැඩක් ගනින් :lol:
     
    • Like
    Reactions: tha123

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,143
    113
    නම්බර්ස්ම ඕනෙ නම් බයින් ඇන්ඩ් සෙලින් ගෘප් එකකින් ගන්න !
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    SMS ඇඩ් බලනවද බන්, උදාහරනයක් විදියට මට කවුරුවත් SMS කරන්නෙ නැහැ ඒක නිසා SMS නිකමටවත් බලන්නෙ නැහැ, SMS බලන එකම වෙලාව තමයි මොනා හරි ට්‍රාන්සැක්ශන් එකක් හරි පාස්වර්ඩ් රීසෙට් එකක් හරි කරද්දි OTP එක ගන්න
    හැබැයි FB Ads, Instagram ads දැකල ඒවයින් ඕන තරම් බඩු අරන් තියනවා සමහර ඒව ඒ තරම් අවශ්‍යත් නැති බඩු නිකන් ඇඩ් එක දැකපු නිසා ලාබයි වගේ හිතුනම අරන් තියනවා
    ජීවිතේට SMS එකක් බලලා බඩු අරන් නැහැ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,161
    113
    01. ලක්ෂ ගනන් ගෙවල ටීවී වලයි, පත්තර වලයි ඇඩ්ස් දාන්නත් බෑ Ok?
    02. Whatsapp automation පාරක් දාල බල්ක් මැසේජ් ගහන්න ටෙස්ටින් පාරක් දැම්ම බෑ උන් අල්ලනව. බිස්නස් එකවුන්ට් එකකින් කරා ඒත් බෑ.
    03. fb, instagram ට්‍රයි කරා ඒත් spam කියල අහුවෙනව.
    04. Linkedin try කරේ නෑ. ඒ නිසා දන්නෑ මම හිතනව ඒකත් එහෙමයි කියල.

    මෙහෙම බැලුවම මට අඩු වියදමින් අඩු රිස්ක් එකක් අරන් මාකටින් එක්ස්පෙරිමන්ට් කරන්න. චැනල් දෙකයි තියෙන්නේ.
    01. sms
    02. email

    email උනත් ගොඩක් උන් චෙක් කරන්නෑ.

    එතකොට තියෙන එකම ඔප්ෂන් එක sms.

    මගේ ලඟ දැනට ලොට් එකක් තියෙනව. හැබැයි ඒකේ 90%ක්ම කොලබ නම්බර්ස්. මට ඕන වෙනත් දිස්ත්‍රික්ක වලත් නම්බර්ස් ගොඩක් හොයා ගන්න.

    ඉන්ටර්නෙට් එකෙන් එකතු කරනගන්න තියෙන්නෙත් සමහර දිස්ත්‍රික්ක, ටවුන් වල නම්බර්ස් පොඩ්ඩයි.

    පොඩි අයිඩියා පාරක් දියන් මෝඩ සිංහලු රවට්ටල හරි ඒ ඒ පැති වල නම්බර්ස් ටිකක් හොයාගන්න......

    Fb එකේ ad එකත් දාන්නත් හිතයි අහවල් එකට නොමිලේ රෙජිස්ටර් වෙලා රු 5000ක බඩුමල්ලක් දිනාගන්න කියල වගේ වැඩක්.

    මීට වඩා ක්‍රියේටිව් අයිඩියා එකක් නැද්ද?
    SMS worst. Emailsth ehema thamai dekka gaman spam gode. SMS ekakin promotion ekak awoth godak un number eka block karanawa. hated product ekak wena eka witharai wenne. Best FB and instagram.