Pharmaceutical marketing field එක ගැන දන්න අය කවුද ඉන්නේ?
*ෆීල්ඩ් එක ගැන
*උපාධියක් හෝ ඩිප්ලෝමාවක් කරන්න පුලුවන් ලංකාවේ පිළිගත් ආයතන
*ලංකාවේ මේ රැකියා ක්ෂේත්රය පිළිබඳ විස්තර කියල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වවක්

SLIM එකේ Certificate in Parmaceutical marketing කියලා කෝස් එකක් තියෙනවා දැක්කා.. ඒ ගැනත් විස්තර කියන්නකෝ..
බම්ප් එකක් දාගෙන යන්න නොදන්න අය