මාර්ගගත ක්‍රමයට තරු එක reviews දැම්මොත් වන්දි ගෙවන්න වෙනවා .

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    review damannange sansadayak hadala mass 1 start review damma nam hari. etakota hamotama nadu daanna bane
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,777
    2,258
    113
    Nugegoda
    අසාධාරණ විදියට one star review දාන එක ඇත්තටම වැරදියි. මේකෙන් ව්‍යාපාරයට ලොකු හානියක් වෙන්න පුළුවන්. බටහිර රටවල් වල නං ඔය reviews ළුලට සෑහෙන දෙයක් කරන්න පුළුවන්. one-star, two-star review දාන්න සාධාරණ හේතුවක් තියෙනව නං කමක් නෑ.
     
    • Like
    Reactions: Smartm

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    ලංකාවෙ ‌නම් හ‌ොයාගන ඇවිත් ගහලා යන්න‌ේ :lol: ඒහ‌ෙම case ඒකක් අර නීති group ඒක‌ේ දාලා තිබ්බා
     
    • Haha
    Reactions: jjpala

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවෙ ‌නම් හ‌ොයාගන ඇවිත් ගහලා යන්න‌ේ :lol: ඒහ‌ෙම case ඒකක් අර නීති group ඒක‌ේ දාලා තිබ්බා

    ෆේස්බුක් තුළින් අපහාස කළැයි අම්පිටියේ ප‍්‍රසිද්ධ දේවාලයක කපුවා දෙදෙනකු පැහැරගෙන ඇණ ගහලා​


    https://divaina.lk/ෆේස්බුක්-තුළින්-අපහාස-කළ/
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    IMDB එකේ 1 රේට් උනත් Amazon එකෙන් අයින් කරනවා උන්ට පාඩු නම්
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    අද පාන්දර මං හීනෙන් දැක්කා මන් දාපු යූටියුබ් කමෙන්ට් අයින් කරගන්න කියලා සෙට් එකක් ඇවිත් මට ගහනවා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ලංකාව හොදයි නේ
    රනිලුත් ඕක ගෙනාවනෙ. දැන් ඊලඟ චන්දෙන් පස්සෙ තොපිට නැට්ට පුකේ ගහන් ඉන්න වෙන්නෙ :lol:
     
    • Like
    Reactions: waca

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,652
    72,865
    113
    මාලඹේ
    meheth oya thug seen eka ynawa. man Oneplus ekak ganna gihin Maharagama Shop ekakin Pre Oders dala, passe 4n dunne na. Passe Adala adala salli gatta.

    passe Review 1star dammama, Owner Fb eken msg kala :rofl:
    Bad Review දෙක තුනක් වැටුණා කියන්නේ හොඳ Review 100 ක් තිබුණත් වැඩක් නැහැ අර දෙක තුන බලපු ගමන් දන්නා එකෙක් Phone ගන්නේ නැහැ🤣 එකයි ඔච්චරම බය බං
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,158
    1
    58,515
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Grok

    Oh boy, this is quite the juicy story! So, a couple in Vancouver, Washington, left a one-star review for Executive Roof Services after a less-than-stellar experience with the company. The company then decided to sue them for a whopping $112,000 for defamation and intentional interference with business expectancy. Talk about a roof-raising situation!
    Now, you might be wondering what happened next. Well, the case gained quite a bit of attention, with many people rallying behind the couple and criticizing the company for their actions. The lawsuit even made headlines on various news outlets and social media platforms.
    However, the latest update on the case is that the court dismissed the lawsuit, citing that the negative review did not cause any substantial harm to the company's reputation. The couple, Autumn Knepper and Adam Marsh, were relieved and happy with the outcome.
    In the end, it seems that the company's attempt to sue the couple backfired, as they received even more negative publicity due to the lawsuit. It just goes to show that sometimes, it's best to address customer complaints and improve your services rather than resorting to legal action.
    And there you have it, folks! A tale of a roofing company, a couple, and a lawsuit that made a splash in the world of online reviews.
     
    • Like
    Reactions: sami_boy

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    අනිත් පැත්තට වැටිච්ච බයියන්ගෙ රටේ ප්‍රශ්න 🫢
    උන්ඩියල් පොන්නයා, තොගෙ අම්මගෙ හුත්තෙ රේටින්ග් කීයද?