මාර්ගඵල ලාභීයෙකුගේ නිරුවත එලියට..

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මචෝ proxy list ගනන්. කවදාවත් ඔය අරහෙන් මෙහෙන් ගන්න එවායින් කරන්න යන්න එපා genuine කරනවා නම්. ඔය මුගේ adsense එකට ශොට් එක දෙන්න නම් මම පාවිච්චි කරන්න ගියේ normal proxy list එකක් free දෙන. එතකොට නේ ඒවා track වෙන්නේ ගොඩාක් අය පාවිච්චි කරන නිසා. ඔයා අහලා තියනවද private proxy කියලා දෙයක්. අන්න ඒ ලිස්ට් මචෝ. genuine buyer කෙනෙක්ව මම inbox කරන්නම් BHW වල. වෙනස මචෝ ඒ IP unique ඒවා wවෙන එක. දැනට ලෝකේ ඕන තරම් එහෙම ඉතිරි වෙලා තියනවා unique IPs ගොඩාක්. අන්න ඒවා තමයි පාවිච්චි කරන්නේ වැඩේට. එතකොට ඒක ඔයා PC කීපයකින් යන විදියට තමයි පෙන්නන්නේ unique නිසා. හැබැයි කරද්දී delay එකක් ඇතුව normal visiting ව්දියට යන්න සෙට් කරන්න ඕන. bounce rates අඩු කරලා. එතකොට OK ! :cool::cool:
    තැන්ක්ස් මචන් :yes::yes: