මාර්ගයක පළල කොපමණද???
යාළුවනේ ප්‍රාදේශීය සභාවකට අයිති පාරක සාමාන්‍ය පලල කොපමණද කියලා කවුරු හරි දන්නවද?
යාළුවනේ ප්‍රාදේශීය සභාවකට අයිති පාරක සාමාන්‍ය පලල කොපමණද කියලා කවුරු හරි දන්නවද?
අඩි 20
ඒ කියන්නෙ මුළු පාරම විතරද නැත්නම් දෙපැත්තෙන් තව ඉඩ ප්‍රමානයක් තියෙනවද?

නැහැ බං ගමකට යන පාරක් නම් අඩි 22 ක් ලු ඒක ප්‍රා සභාවෙ ගැසට් කරළා ලකුනු කලාට පස්සෙ ඉඩම් වලට ගෙවන්නෙත් නැහැලු කානුවෙ පාර පැත්තෙ අයිනෙ ඉදලා පාර මැදට අඩි 11යි ලු. කානුව අඩි 2
Aluthin gazet karapu ekak da? Mama inne Battaramulle, mehe nam issara idan 20ft.
ගම් වල නම් අඩි 8 , 10 වගේ තමයි පාරවල් තියන්නේ.