මාර්ගයක පළල කොපමණද???

Oct 13, 2007
230
6
0
මාර්ගයක පළල කොපමණද???

යාළුවනේ ප්‍රාදේශීය සභාවකට අයිති පාරක සාමාන්‍ය පලල කොපමණද කියලා කවුරු හරි දන්නවද?
 
RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    6.gif
     
    Oct 13, 2007
    230
    6
    0
    නැහැ බං ගමකට යන පාරක් නම් අඩි 22 ක් ලු ඒක ප්‍රා සභාවෙ ගැසට් කරළා ලකුනු කලාට පස්සෙ ඉඩම් වලට ගෙවන්නෙත් නැහැලු කානුවෙ පාර පැත්තෙ අයිනෙ ඉදලා පාර මැදට අඩි 11යි ලු. කානුව අඩි 2
     
    Jun 10, 2008
    298
    24
    0
    නැහැ බං ගමකට යන පාරක් නම් අඩි 22 ක් ලු ඒක ප්‍රා සභාවෙ ගැසට් කරළා ලකුනු කලාට පස්සෙ ඉඩම් වලට ගෙවන්නෙත් නැහැලු කානුවෙ පාර පැත්තෙ අයිනෙ ඉදලා පාර මැදට අඩි 11යි ලු. කානුව අඩි 2

    Aluthin gazet karapu ekak da? Mama inne Battaramulle, mehe nam issara idan 20ft.