මාර්ගයේ රේස් පදින යතුරුපැදි සොයා වැටලීම්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අනතුරුදායක ලෙස අධික වේගයෙන් ඊයේ (06) රාත්‍රි කාලයේ යතුරුපැදි ධාවනය කළ පිරිසක් මිරිහාන පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

    ඊයේ රාත්‍රීයේ කිඹුලාවල හන්දියේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහල පාර දක්වා ප්‍රදේශයේ අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කරන බවට මිරිහාන පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත එම වැටලීම සිදුකර තිබුණි.

    එහිදී යතුරුපැදි 24ක් සමග පුද්ගලයින් 24 දෙනෙකු පොලිස් භාරයට ගැණුනි.

    යතුරුපැදිකරුවන් සියලු දෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මුදාහැර ඇති අතර යතුරුපැදි සියල්ල වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් භාරයටගෙන තිබේ.

    අදාළ යතුරුපැදිවලින් මාර්ගයේ ධාවනය කිරීමට සුදුසු තත්ත්වයේ නියමිත ලියකියවිළි සහිත යතුරුපැදි මුදාහැරීමටත් නීතිවිරෝධී යතුරුපැදි සඳහා නඩු පැවරීමටත් නියමිතය.

    මේ අතර විනෝදාස්වාදය සඳහා අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කරන පුද්ගලයින් සොයා දිවයින පුරා අද (07) සිට මෙහෙයුම් සිදු කෙරෙන බව පොලීසිය පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ කොළඹ, ගම්පහ සහ තදාසන්න නගර තුළ රාත්‍රී කාලයේ තරුණයින් විසින් මෙලෙස අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කරන බවට තොරතුරු රැසක් ලැබී ඇති බවය.

    මේ අතර පසුගියදා මොරටුව එගොඩඋයන ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය කළ යතුරුපැදියක් ගැබිනි මවක් සහ ඇයගේ දරුවන් දෙදෙනා අනතුරට පත්කිරීම හේතුවෙන් දියණියන් දෙදෙනා මියගොස් තිබුණි.

    එම අනතුර සිදුවූයේ පදිකමාරුවක් මතදී ය.

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සති දෙකයි

    beemathwa adika wegayen difenders drive karana amathi puththula allanne kawadada danne ne,
     
    • Haha
    Reactions: Akithama

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    අපේ පොලිසිය මොකක් හරි උනාම සති දෙකක් විතර දගලනවා එච්චරයි. මංතිරු නිතිය ගෙනාවා සති දෙකයි. මේකත් එච්චරම තමයි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,495
    113
    This approach is only short-lived... Confiscate the bikes, auction these and make some money for the police department. That' put an end to it instantly. Reasonable measures does not apply or work with certified idiots.
     
    • Like
    Reactions: Troop

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    This approach is only short-lived... Confiscate the bikes, auction these and make some money for the police department. That' put an end to it instantly. Reasonable measures does not apply or work with certified idiots.

    They'll have to amend the MTA then, AFAIK there are no legal provisions to confiscate a vehicle for over-speeding or reckless driving. They can confiscate bikes over 250CC that are registered under false pretenses but then again they won't be able to auction those because they cant be registered
     
    • Like
    Reactions: captain_douch

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,495
    113
    They'll have to amend the MTA then, AFAIK there are no legal provisions to confiscate a vehicle for over-speeding or reckless driving. They can confiscate bikes over 250CC that are registered under false pretenses but then again they won't be able to auction those because they cant be registered
    Well... they can go ahead do the changes for public safety. Idiots need to be controlled. This seems to be a real problem.

    PS: But I also think this is partly due to bad parenting too. It's parents attitudes that goes a long way. A lot bring out kids to the world, but needs a primer on raising them. That's the sad reality.
    Do you know the frequent rant our children heard from their mother...."It's not much of an importance that you become an Engineer or a Doctor. That's not the primary goal in life. You learn to become socially responsible individuals. Have your feet on the ground.
    Life is not a Hindi movie...eka ekagen wachnayak ahaganne nathuwa, anith hama ekama karana ewa karanne yanne nathuwa, hithla balala, polawe payagahala kaatawath karadayak wenne nathuwa jeewath wenna igenaganin"

    If you do not instill discipline and social responsibility then imbeciles like this guy would be the norm. Children do learn lot of values from their upbringing.
    We had motorbikes since a long time, but we were short of this type of idiots then mainly because of the upbringing.

    PPS: She also says never to follow the father's ways...:P
     
    Last edited:
    • Like
    Reactions: SadSandun

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    450 CC – 1000 CC දක්වා යතුරුපැදි ලියාපදිංචියට අවසර
    POSTED ON: JUNE 18, 2020 12:28 PM

    http://www.aruna.lk/සී-සී-450-1000-දක්වා-යතුරුපැදි-ලි/

    විධ හේතු නිසා ලියාපදිංචි නොකර ඇතත් එහෙත් දැනට ධාවනයේ යෙදෙන සීසී 450 සිට 1000 දක්වා වූ යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා අවසර ලබාදීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

    ඒ සඳහා විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍ය මණ්ඩල සංදේශයකින් අමාත්‍ය මණ්ඩලය ඊයේ (17 වැනිදා) දැනුවත් කර තිබේ.

    ඒ සඳහා අනුමැතිය ලැබුණු පසු මෙම යතුරුපැදි සඳහා ආරක්ෂක හා මුදල් අමාත්‍යංශවල නිර්දේශ ලබාගෙන රුපියල් අට ලක්ෂයක අධිභාරයක් පැනවීමටද අමාත්‍යාංශය යෝජනා කර ඇත. මේ සම්බන්ධයෙන් මෝටර් රථ පනතේ රෙගුලාසි ප්‍රකාශයට පත් කර ගැසට් නිවේදනයක්ද නිකුත් කිරීමට නියමිතය.

    මෙවැනි යතුරුපැදි ලියාපදිංචිය අත්හිටුවන ලෙස 2016 වසරේදී අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර ඇත.

    උදයජීව ඒකනායක
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075

    In few days there will be an
    action for Fudamental Rights violation when registration is granted , on what law bikes can be confiscated. Even if fatal accident bike or vehicle cannot be confiscated.
    All media gimmics to fool us
     
    • Like
    Reactions: dhanuka1990

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,495
    113
    In few days there will be an
    action for Fudamental Rights violation when registration is granted , on what law bikes can be confiscated. Even if fatal accident bike or vehicle cannot be confiscated.
    All media gimmics to fool us
    My point was no matter what the damned cc size is... any idiot racing on the road, confiscate the bike. That's only language that they will understand. Did this particular guy who was fined Rs 15,000 a week before this fatal accident learn a lesson? No... and then he went on and killed four.
    If there are videos posted in fb, tik-tok go behind them too. The road is not a racing track.
     
    • Like
    Reactions: dhanuka1990