මාර්ග තදබදයට විසඳුමක්

Baabu

Member
Jul 1, 2016
98
31
0
මාර්ග තදබදයට විසඳුමක්

කොල්ලනේ කෙල්ලනේ, මම නම් මේ forum එකට අලුත්. ඒ වුණාට මේකේ thread එකක් දාන්න මට ලොකු උණක් තිබ්බ නිසාම ඔන්න දැම්මා.

කොළඹ ගිහින් office time එකට බස් එකේ හෝ වාහනේක යන එකෙක්ට traffic ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඔන්න ඔය වාහන තදබදේට ඔයාලට තියෙන විසඳුම් මොනවද කියලා කියමු බලන්න.

මගේ යෝජනා නම් මේවා:
1. කොළඹ සිට මොරටුව පානදුර දක්වා ආරක්‍ෂිත බෝට්ටු සේවාවක්.
2. තදබදය වැඩි පෙදෙස් වලට බස්රථ සඳහා වෙනම මන්තිරුවක්.
3. තදබදය වැඩි පෙදෙස් හරහා වැටෙන සීශ්‍රගාමී පහසුකම් සහිත දුම්රිය සේවාවක්.

ඔයාලගේ අදහස් එකතු කරන්නකෝ.
 
Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    lankawe okkoma pradana office thiyenn colombo.mulu ratama cover wena widiyata sanwardhanaya karanda ona ;)
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    කොල්ලනේ කෙල්ලනේ, මම නම් මේ forum එකට අලුත්. ඒ වුණාට මේකේ thread එකක් දාන්න මට ලොකු උණක් තිබ්බ නිසාම ඔන්න දැම්මා.

    කොළඹ ගිහින් office time එකට බස් එකේ හෝ වාහනේක යන එකෙක්ට traffic ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඔන්න ඔය වාහන තදබදේට ඔයාලට තියෙන විසඳුම් මොනවද කියලා කියමු බලන්න.

    මගේ යෝජනා නම් මේවා:
    1. කොළඹ සිට මොරටුව පානදුර දක්වා ආරක්‍ෂිත බෝට්ටු සේවාවක්.
    2. තදබදය වැඩි පෙදෙස් වලට බස්රථ සඳහා වෙනම මන්තිරුවක්.
    3. තදබදය වැඩි පෙදෙස් හරහා වැටෙන සීශ්‍රගාමී පහසුකම් සහිත දුම්රිය සේවාවක්.

    ඔයාලගේ අදහස් එකතු කරන්නකෝ.

    ඕවා එකතුකලට වැඩක් නැහැබන් . උබ මහාමාර්ග ඇමති වෙයන්. කිරියේ ඉන්න උන්ගෙන් හොද අදහස්ටිකක් ගන්න පුළුවන්. unp ආණ්ඩුවෙන් දැන් මාස 8කට කලින් research එකක් කළා. කරපු උන්ට කලාද කියලා මතකත් නැහැ.
     
    Baabu

    Member
    Jul 1, 2016
    98
    31
    0
    ඕවා එකතුකලට වැඩක් නැහැබන් . උබ මහාමාර්ග ඇමති වෙයන්. කිරියේ ඉන්න උන්ගෙන් හොද අදහස්ටිකක් ගන්න පුළුවන්. unp ආණ්ඩුවෙන් දැන් මාස 8කට කලින් research එකක් කළා. කරපු උන්ට කලාද කියලා මතකත් නැහැ.

    eka nam aththa.