ලෝකේ හැම රටකම පිළිගන්නේ UnderGround තමා හොදම ක්‍රමය කියලා .ඔබ වගේ Metro උපදේශකයෙක් ඉන්න එකත් අපි වාගේ පොඩි රටකට ආඩම්බරයක්


. ලෙකේ හැම රටකම හොදයි කියන දෙය ඔබ නරකයි කියලා එක කොමෙන්ට් එකෙන්ම ඔප්පු කාරා පොඩ්ඩක් මේ පල්ලෙහා සරලව දාලා තියෙනවා ඔබ ඔය කියලා තියෙන ගොං කතා ටිකේ සාරාංශය.

1.Tunel හදන්න Cost එක වැඩියි තමා කවුද කිව්වේ අඩුවෙන් කරන්න පුළුවන් කියලා
2. මුහුදු හුළඟට යකඩ දිරනවා කියලා නොදන්න උබ වගේ පොරක් එක්ක මොන සුළි කුණාටු ද

හුළං පාරේ වේගය වැඩි උනාම Train එකේ සමබරතාව රැක ගන්න බැහැ කියලා නොදන්න උබ ත් එක්ක මොනවා කියන්නද සැහැල්ලු දුම්රිය කියන එකම තේරුම් ගන්න බැරි කම
3.ගං වතුරට යටවෙන්න Metro ගහන්න හදන එවුන්ට පිස්සු නැහැ


. පිටවීමේ දොරටුව ගොඩක් වෙලාවට එළියට එන්නේ ලඟම තියෙන Bulding එකකින් . මීයෝ ගුල් හාරනවා වගේ Metro Under Goruond Tunel ගහන්නේ නෑ මචං
4. Tunel එක ඇතුලේ නෙවෙයි කොහෙත් ගින්නක් අාවොත් කරන්න දෙයක් නැහැ . Elvated Tracks වලට ත් එක අදාලයි
6. Metro එකට අකුණු ගහන්නේ නැහැ ලූ මේ නම් වැදිලා තියෙන්නේ හෙන වෙන්න ඕනේ
ප ...තමා උබ ජීවිතේට Metro එකක් ගියනැ ති ගොන් බිජ්ජෙක් . Track එක ඇද ගහනවා එක හැමදාම හදන්න ඕනේ යකෝ. එක දන්නේ නැති උබ ලද ලංකාවට LRT ගෙන්න හැදුවේ.
කොහේ හරි රටක pohoto එකක් දාලා බොරැල්ල Station එක ලූ. 6 th Lane පාරවල් බොරැල්ලේ කොහෙද යකෝ තියෙන්නේ .මටත් බලන්න ආසයි

8 . Elevated Track කියලා අහස උඩින් යන්නේ නැහැ බිමට කණු දාන්න ඕනේ පොන්ස් . ලංකාව වගේ රටක ගෙවල් වලට උඩින් Metro Trains Track ගහන්න මිනිස්සු මෙන් කියලා දෙයි.
9. ලංකාවේ මෙහෙම ගහන්න පළුවන් වෙයි කියලා තමා සැක . තියෙනවා ඉඩ අපිට වැඩි වෙන්නත් එක්ක
උබ වගේ හරක් ටිකක් නම් ඔය LRT Project එක Disigne කරේ දැන් හිතෙනවා එක නාවතපු එක හොදයි කියලා


මම Underground ලාබයි කියලා කියන්නේ නැහැ .මම කිව්වේ ලංකාවට ගැළපෙනම ක්‍රමේ ගැන . මහින්දගේ Monorail ඒකවත් සමනල ආන්ඩුවේ LRT ඒකවත් ලංකාවේ ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුම් දෙන්නේ නැහැ.මම කිව්වා කියලා මේ Project වෙනස් වෙන්නෙත් නැහැ නේ ඉතින්. උබ වගේ තව මෝඩයො සෙට් එකක් ම සෙට් වෙලා ආයෙත් මොකක් හරි නමකින් Station ටික මහ පාරෙන් කිලෝමිටර් 5 විතර ඇතුලට වෙන්න ගහයි. එතකොට පලයන්කෝ UBER එකක් දාගෙන Station එකට