අවන්තගෙ නේද.. පොර අඳින සමහර කාටූන් තේරුම් ගන්න බෑ බං..
මේක තේරුණෙත් නෑ.. පැහැදිලි කරපං තේරුනා නම්..
කොළඹට වැඩට එන බහුතරයක් එන්නෙ පුද්ගලික වාහන වල. ඒත් පොදු ප්‍රවාහන වල එන බහුතරේට රතු ඉර වැදෙන්නේ මේ එකා දෙන්න පුද්ගලික වාහනේ නැගල traffic වැඩි කරන නිසා. අනික සමහර ගෙවල් වල වාහන 3,4 ක් දවසට එලියට දානව ඇයි උන්ට එකම වාහනේක එන්න බැරි. අනික අල්ලපු වැටේ ඉන්න එකත් show එක දෙන්න office එන්නෙ car එකෙන්. මේකෙන් දුර ඉඳල එන එවුන්ට කොච්චර කලින් ආවත් කිරිබත්ගොඩින් ඉඳල traffic තමා.



එකෙන්ම...... 








