මාර්ග නීති ගැනැ ප්‍රශ්නයක්

topkollek

Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාර්ග නීති ගැනැ ප්‍රශ්නයක්

    ඇතුලට එන්නකො
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    කහ ඉරක් නැති තැනකින් කෙනෙක් පාර පනිනවා. එතකොට පාරෙ යන මෝටර්බයික් කාරයෙක් බ්‍රේක් ගහන්න ගිහින් පෙරලිල බෙල්ල කඩාගත්තා කියමු. මෙතන කවුද වැරැදි?
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මීටර් ගානක් යනකන් පාර පනින්න තැනක් නැත්තම් ඉතින් වාහන නැති වෙනකන් බලල පැන්නට පනින එකට වැරද්දක් කියන්න බෑනේ , වාහනේ එනවා දැක දැක පැන්න නම් උගේ වැරැද්ද ඉතින් ,
    තනුජක තරුණ මහතාගෙන් තමයි අහන්න වෙන්නේ
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    පාර පැනපු එකාට නඩු දාන්න පුලුවන් ද?

    කහ ඉරක් පෙන මානේක නැත්නම් පරිස්සමින් පාර පනින්න වෙනවා, හැබැයි ජනාකීර්ණ පාරක එහෙම පනින්න ඕනේ නැහැ ලග ,ලග කහ ඉරි තියෙනවා, ඒ වගේ තැනක එහෙම පැන්නොත් පොලිසියෙන් දඩ ගහන්න පුළුවන් , ඒ වගේ තැනකදී වාහනේකට හැප්පුනොත් වාහනේ අයිති කාරයට පුළුවන් පාර පැනපු එකාට එරෙහිව නඩු දාන්න , හැබැයි වාහනේ වේග සිමාවේ ඇවිත් තියෙන්න ඕනේ ..ඒ වගේම වාහනේ පදවන කෙනාට පාර පනින කෙනාව මීටර් සීයක වගේ දුරක ඉදලා පෙනවානම් ?(කෙලින් පාරක වගේනම් රියදුරාටත් වැරැද්දක් වැටෙනවා අනතුරක් වලක්වා ගැනීමට උත්සහ නොකිරීම කියලා )
     
    මම කියන්නෙ වාහනේකට පදිකයෙක් හැප්පෙන අවස්ථාවක් නෙමෙයි. බයිසිකල්කාරයා බ්‍රේක් ගහන්න ගිහින් වැටිල තුවාල කරගෙන, වාහනේට අලාභහානියක් කරගන්න අවස්ථාවක පදිකයාට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන් ද කියල.
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Kawuruth waradi na godak welawata. :lol: Bicycle karaya bella kada gaththe para panapu ekath ekka accident wela nemei ne. Godak welawata hodama de finance ekan salli aran bike eka hada ganna eka. Police giyath wadak na.
     
    • Like
    Reactions: topkollek

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    අපේ රටේ රථ වාහන නිතිය ගැන නම් මගේ එ හැටි ප්‍රසාදයක් නැ බන්
    ඔක්කොටම හපන් ඒවා බලන්න දාල ඉන්න නිලදාරීන්..යකෝ onlight bikes දන්නේ නැති උන් තාමත් ඉන්නවනේ..
     
    පුළුවන් බං ,