මාර්ග සංඥා වල පට්ට සෙකියුරිටි එකක් තියනවා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    තනි ඉර තියන කොට ඉස්සර කරන්න එපා කියන එක
    අවම වේගය පාලනය
    උස සීමා
    කලර් ලයිට්

    මේවා ඇතුලේ පට්ටම මීනින් එකක් තියනවා
    මිනිස්සුන්ගේ ජිවිතය රැක ගන්න

    හුගක් මිනිස්සු හිතන්නේ
    මේවා නීති කියලා
    පොලිසිය නැති වෙලාට
    ෂේප් එකේ කඩලා දානවා

    මාර්ග නීති නිසා ජීවිතේ බේරිච්ච අවස්ථා උඹලට තියනවද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,390
    1
    62,015
    113
    Mother Earth
    මම නම් අවංකව මාර්ග නීති අනිවා පිළිපදිනවා. මාව කවදාවත් ඉරි කපලා ගිහින් අල්ලල නෑ. මම හැදුණොත් තමයි අපි හැදෙන්නෙ කියන දේ තරයේ විශ්වාස කරන කෙනෙක් මම. අනික පොන්නලු වගේ පොලිස් කාරයොන්ට බයිබෝස් දාන්න යන්නෑ. අපි හොඳින් කතා කරොත් උන් අපිට මහත්තයා කියල රෙස්පෙක්ට් පිට කතා කරනවා.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මම නම් අවංකව මාර්ග නීති අනිවා පිළිපදිනවා. මාව කවදාවත් ඉරි කපලා ගිහින් අල්ලල නෑ. මම හැදුණොත් තමයි අපි හැදෙන්නෙ කියන දේ තරයේ විශ්වාස කරන කෙනෙක් මම.

    Ela.
    Meke rata hadanna dangalana unma marga neethi kadala shape wenne kohomada kiyala post dala thiyenakota p*kenuth hina.
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මම අවු 25 වගේ වෙනකම් ඩ්‍රයිව් කලේ පිස්සෙක් වගේ... ඒ කාලේ ඉරි කපනවයි රෝන් සයිඩ් දානවයි හයිස්පීඩ් යනවයි එක විකාරයක්... කොහේ හරි හැප්පිලා මැරුනේ නැති එක වාසනාව...

    ඊට පස්සේ ටිකක් මොලේ පැදුණා...

    දැන් මාර්ග නීති අකුරටම පිළිපදිනවා... බොරු හදිස්සි නෑ... සෙන්සිබල් වේගෙකින් ඩ්‍රයිව් කරනවා...

    අවුරුදු බර ගානකින් දඩයක් කාලත් නෑ, හැප්පිලත් නෑ...

    ගමනක් පරක්කු වෙලා කියන්න තරම් පාඩුවක් වෙලත් නෑ...
     
    Ow ban. Highway eke Kottawa indan Galle wenakan 100 kmph drive karanne nathuwa 150 kmph drive karoth anthimata wadima unoth 15 minutes ithuru wei.

    Ithin 15 minutes ithuru karanna ne mun jeewitha awadaname danne.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Ow ban. Highway eke Kottawa indan Galle wenakan 100 kmph drive karanne nathuwa 150 kmph drive karoth anthimata wadima unoth 15 minutes ithuru wei.

    Ithin 15 minutes ithuru karanna ne mun jeewitha awadaname danne.
    ඕක තමයි ඇත්ත... ඔක්කොම පිස්සු නටන්නේ ඉක්මනට යන්න... හැබැයි ගණන් හදලා බැලුවම වැඩිම උනොත් විනාඩි 10ක් 15ක් ඉතිරි කරගන්න තමයි පැය දෙක තුනක් ලොකු රිස්ක් එකක් අරන් තියෙන්නේ... ඒ විනාඩි 15 කලින් පිටත් උනා නම් කිසි කරදරයක් නෑ...
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    තමන්ට ඉස්සරහින් වාහනයක් හෙමින් යද්දී, ඉරිකපන්නෙ නැතුව බොහොම සන්වරව තමන් ඉස්සර කරන්න තැනක් එනකන් බලන් යද්දි පස්සෙන් එන පිස්සුඋත්තලා හෝන් ගහද්දී මල පනින්නැද්ද උබලට.
     
    Sen-lu

    Well-known member
  • බීල යන්නෙ නෑ., ඕනවට වඩා වේගෙන් යන්නෙනෑ, නිදිමතේ යන්නෙනෑ.

    මල හෝන්තු වගේ පාරමැද්දෙ තියාගෙන කොට කොටා යන ෆෝන් කනේ ගහගෙන යන පොන්නයෝ හින්ද මාර්ග නීති කැඩුවොත් තමා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    නීති තියෙන්නෙ මිනිස්සු රකින්න තමයි බන්. හැම එකාම නීතියට වැඩකරනවනම් පාරෙ කිසිම බයක් නැතුව යන්න පුලුවන්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,462
    47,525
    113
    උබ ලංකාවේ ඩ්‍රයිවින් කරලා ඇති නේ..සාමාන්‍ය පාරක හරක් වගේ යන උන් හයිවේ එකක හරියට යයිද.. :D
     
    • Haha
    Reactions: Shamal3001

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    වෙන කිසි වරදක් කරන්නෙ නෑ. එකම වරද තමයි හොදට පාර පැහැදිලි තැන්වල ඉරි කපන එක. මේ ත්‍රෙඩ් එක දකිද්දි ඒකත් නවත්ත ගන්න ඕනේ කියලා හිතෙනවා
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    තමන්ට ඉස්සරහින් වාහනයක් හෙමින් යද්දී, ඉරිකපන්නෙ නැතුව බොහොම සන්වරව තමන් ඉස්සර කරන්න තැනක් එනකන් බලන් යද්දි පස්සෙන් එන පිස්සුඋත්තලා හෝන් ගහද්දී මල පනින්නැද්ද උබලට.
    මේකේ ඉන්න උන් එක්ක මළපැනල මරාගෙන කිසි තේරුමක් නෑ කියලා අවබෝධ කරගත්ත දවසට නිවන් දැක්කා වගේ තමයි...

    50kmph wage giyot tawat safe neh bn.. 15mns save karanne mokatada life eka risk kran
    ගොඩක් ස්ලෝ උනොත් ඒකත් රිස්ක්... අනිත් උන්ට තදියම් වෙලා යද්දි උන් ඇවිල්ලා හැප්පෙන්න පුළුවන්... ලොරි වගේ ස්ලෝ යන වාහන ඕවර්ටෙක් කරන්න වෙන්නේ අඩු ස්පීඩ් වල... එතකොටත් වෙන එකෙක් ඇවිල්ලා අනින්න පුළුවන්...

    මම හයිවේ එකේ යන්නේ 80 වගේ... වමේ යන්නේ, දකුණට දාන්නේ තව එකෙක් ඕවර්ටෙක් කරන්න විතරයි... දකුණට ගද්දී පික් අප් කරලා 100 ගන්නවා ලේන් මරු කරන්න කලින්... වමේ යන හින්දා මට වඩා වේගෙන් යන උන් දකුණෙන් දාලා යනවා මට කරදරයක් නෑ... උන්ටත් මගෙන් කරදරයක් නැතිව ඇති...
    ------ Post added on Jan 27, 2024 at 8:01 PM
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,004
    18,915
    113
    වමෙන් ගොඩක් හිමින් යන වාහන වලිනුත් සෑහෙන අනතුරක් තියනව අනිත් වාහන වලට. දකුනෙන් කෙලගෙන පෝලිමක් යනකන් ස්ලොව් කරන් පිටිපස්සෙන් හිර වෙලා ඉන්න වෙන්ව. ආයෙ ඉස්සර කරල 100ට ගන්නකන් පිටිපස්සෙන් එකෙක් නාවොත් ෂේප්.. ඒත් වාහන වැඩි නම් එනවනෙ..
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හයි ස්පීඩ් යන්නෙ නෑ
    කිසිම දවසක බීල එලවන්නෙ නෑ
    ඩබල් ඉරි කපන්නෙ නෑ
    පාලම්, කදු, බෝක්කු වල පාක් කරන්නෙ නෑ
    ගන්ගා, ඇලදොල හාන්න යන්නෙ නෑ

    ඉස්සරහ පෙනව නන් තනි ඉර කපනව අන්තිම හරියෙදි වගෙ :p
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    මම නම් අවංකව මාර්ග නීති අනිවා පිළිපදිනවා. මාව කවදාවත් ඉරි කපලා ගිහින් අල්ලල නෑ. මම හැදුණොත් තමයි අපි හැදෙන්නෙ කියන දේ තරයේ විශ්වාස කරන කෙනෙක් මම. අනික පොන්නලු වගේ පොලිස් කාරයොන්ට බයිබෝස් දාන්න යන්නෑ. අපි හොඳින් කතා කරොත් උන් අපිට මහත්තයා කියල රෙස්පෙක්ට් පිට කතා කරනවා.
    මමත් හරියට හුගක් දුරට නීති පිළිපදිනවා, ඒ වුනාට bus නවත්වන්නේ හුගක් වෙලාවට අර zig sag තියන තැන්වල නේද පාර මද, එතකොට නම් මොනවද කරන්නේ line කපන්න වෙනවා. ඔය වැරදි පුරුදු තිබ්බම වෙන රටකදී driving license ගන්න ගියාම, හරියට බලපානවා, මට අත් දැකීම තියනවා.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    තමන්ට ඉස්සරහින් වාහනයක් හෙමින් යද්දී, ඉරිකපන්නෙ නැතුව බොහොම සන්වරව තමන් ඉස්සර කරන්න තැනක් එනකන් බලන් යද්දි පස්සෙන් එන පිස්සුඋත්තලා හෝන් ගහද්දී මල පනින්නැද්ද උබලට.
    Average speed yanna oni Nathnam epa wenawane