බයික් තමයි වැඩියෙන්ම පදින්නෙ..
1. දැන් නම් පස්සෙන් ඇවිත් බූරුවෝ වගෙ හෝර්න් ගහන උන් ගනන් ගන්නෙම නැ.. (බස් කාරයො)
2. දැන් දැන් නම් ඉරි නම් කපන්නෙම නැ. (කපලා තියෙ තනි ඉරි නම්

)
3. වමෙන්ම තමයි දාවනය
4. ෆොන් හෙල්මට් අස්සෙ ගහන් යන්නෙ නැ
5. කහ ඉරි නම් පට්ටම ප්‍රවෙසමෙන් දාන්න ඕනෙ, මිහිහෙක් වැදුනොත් ඇපත් නැ
6. හදිසි කාරයොන්ට, අතින්ම කියලා යන්න දෙනවා
තව කොන්ට්‍රොල් කරගන්න හිතන් ඉන්න ඒවා,
4. ෆෝන් කනෙ තියන් ලොටන උන් එක්ක තමයි මල ( ඒක අඩු කරගන්නම බැ, උන්ගේ කන්නාඩි වලින් දැක්කම ලේ කොප වෙන්නෙ මගෙ)
5. වැගොන් අර් සහ බැටරියො එක්ක නම් එපා වෙනවා,

තරහ යනවා, උන් 40ට වත් යන්නෙ නැද්ද කොහෙද..
6. රයිට් ලේන් හොගර්ස් ලා එක්කත් මල පනිනො..