මාර්ග සංවර්ධනය යළි ඇරඹේ

monson

Well-known member
  • May 7, 2007
    25,622
    28,605
    113
    මාර්ග සංවර්ධනය යළි ඇරඹේ

    පසුගිය දින කිහිපයේ තාවකාලිකව නවතා තිබුණු මහා මාර්ග හා ගම්බද මාර්ග සංවර්ධන කටයුතු නැවත ආරම්බ කිරීමට පසුගියදා මහ මාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව එම කොන්ත්‍රාත් කටයුතු සිදු කරමින් සිටි චීන ඉදිකිරීම් සමාගම කිහිපයකට අදාල මුදල් පියවීම සඳහා මිලියන 1000 ක මුදලක් පසුගිය 26 වන දින සිදු කර ඇතැයි වාර්තාවේ.

    ඒ අනුව රත්නපුර වේවල්වත්ත, රත්නපුර පලගොල්ල, රඹුක්කන ක‍ටුපිටිය හා මතුගම කලවැල්ලාව මාර්ග සංවර්ධන කටයුතු ආරම්බවීමට නියමිතය. පසුගිය කාලයේ විශාල කොමිස් ගනුදෙනු සිදුවීම නිසා මෙම සංවර්ධන කටයුතු තාවකාලිකව අත් හි‍ටුවා ඒ පරික්ෂා කරනු ලැබීය. ඒ අනුව නැවත කොත්‍රාත් මිළ ගනන් සංශෝධනය වීමක්ද සිදුව ඇතැයි වාර්තා වේ.

    - http://www.lankadaily.com/latestnews/item/5988-2015-03-29-04-37-32

    Sri Lanka to resume road projects with China

    IANS By Indo Asian News Service

    Colombo, March 30 (IANS) Sri Lanka has decided to resume road development projects with China, an official said on Sunday.

    Udaya Ranjith Seneviratne, Secretary of the Sri Lankan Ministry of Highways, Higher Education and Investment Promotion, told Xinhua that the ministry had already made payments to Chinese contractors for the projects.

    Some Chinese companies had earlier decided to suspend some of the projects owing to non-payment.

    One of the projects to immediately recommence work would be the extension of the Southern Expressway, Seneviratne said.

    "We paid the Chinese companies one billion Sri Lankan rupees (nearly $7.6 million) last week so that they could continue with the projects without any hindrance. The government is committed to continue these road projects with China and we have informed the companies to accelerate their work so that they could finish soon," Seneviratne added.

    He also said that the Sri Lankan government would continue to give road development projects to these Chinese companies as the government valued the development projects done by China in the past.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    දැන් ඕව නැවැත්තුවේ ඔඩිට් කරන්න නේද? අහුවුනාද බන් හොරකන් කරපුව?
    යහපලානේ ගජබින්න සහ පඩ 100

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    මේ පෝස්ට් එකේ විදියට වුනේ නෑ කිසිම දෙයක්...මමත් මේ ප්‍රොජෙක්ට් එකක වෑඩ කරන්නේ.
    පසු ගිය මාස 8ක ඉදන් රජයෙන් සල්ලි ගෙවල නෑ චීන කම්පෑනි වලට...දෑන් චීන කම්පෑනි වලට ගෙවන්න භාන්ඩාගාරයේ සල්ලි නෑ. ඒක නිසා චීන කම්පෑනි (මාර්තු 31) වෑඩ නවත්තනව කියල ලියුමක් ගෑහුවා මර්ග සන්වර්ධන අධිකාරියට..ඒකට පිලිතුරක් විදියට තියන ගෙවීම් වලින් කොටසක් ගෙවන්න රජය කෑමති වෙලා...දෑන් ආයෙත් වෑඩ කරගෙන යනව....මිල ගනන් වෙනස් වුනේ නෑ...චීන කම්පෑනි කෑමති නෑ දෑන් මිල ගනන් වෙනස් කරන්න...ඒකට හේතු කීපයක් තියනව....එකක් ඈග්‍රීමන්ට් එක අත්සන් කරල ඉවරයි...අනෙක් එක මේ ප්‍රොජෙක්ට් වලින් අදාල කොමිස් මුදල් දීල ඉවරයි....
    ඔන්න ඕකයි ඈත්තම තත්වය...

    ප.ලි

    චීන කම්පෑනි වලින් කියල තියනව තමන් සතුව පවතින ලිය කියවිලි වලින් තම ආයතන කිසිම අධිකරන කටයුත්තකට ගෙන්වන්න, මෑදිහත් කරවන්න එපා කියල පෙර රජයේ දේවල් වලට...චීන කම්පෑනි ගොඩක් එවා චීන ජන රජයේ වෑඩි කොටස් ප්‍රමානයක් තියන කම්පෑනි...චීන ජන රජයෙන් ලන්කාවෙ රජයට කිවුව දෙයක් හා සමානයි එය....
     
    Last edited:

    Mara balla lankawa chineta wikunala .