මාර්ග සලකුණු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    මේ මාර්ග සලකුණු දෙක ගැන විස්තරයක් කරන්ඩ පුලුවන්ද ?

    Capture 1.JPG
    `
    `
    `
    `
    `
    `
    Capture 2.JPG
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    1) ලන්කාවේ කිසි ප්‍රමිතියක් නැති උනාට පිටරට තියෙනවා බහුතරයක් highway වල carriage way කියලා වෙනම මන්තීරුවක්. මේකෙ යන්නේ heavy duty වාහන. ඉතින් මේ සලකුනෙන් කියන්නේ ඒ වගේ මන්තීරුවකට ඇතුල් වෙන්න එපා, එහෙම කරනවානම් ඉදිරිය පැහැදිලී නම් විතරක් යන්න කියලා. මේක අයිති වෙන්නේ තමන්ගේ පැත්තේ තියෙන යන මන්තීරු වලටයි.

    2) පලමු එකේ වගේම මේ මන්තීරුවත් special මන්තීරුවක්. මේකටනම් කොහොමත්ම ඇතුල් වෙන්න එපා කියලා තියෙන්නේ. මේක භාවිතා කරන්නේ emergency lane එකක් විදිහට. යන සහ එන කිසිම මන්තීරුවක් මේක භාවිතා කරන්න එපා කියලත් සදහන් වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    රෙප්ස් :cool:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    1) ලන්කාවේ කිසි ප්‍රමිතියක් නැති උනාට පිටරට තියෙනවා බහුතරයක් highway වල carriage way කියලා වෙනම මන්තීරුවක්. මේකෙ යන්නේ heavy duty වාහන. ඉතින් මේ සලකුනෙන් කියන්නේ ඒ වගේ මන්තීරුවකට ඇතුල් වෙන්න එපා, එහෙම කරනවානම් ඉදිරිය පැහැදිලී නම් විතරක් යන්න කියලා. මේක අයිති වෙන්නේ තමන්ගේ පැත්තේ තියෙන යන මන්තීරු වලටයි.

    2) පලමු එකේ වගේම මේ මන්තීරුවත් special මන්තීරුවක්. මේකටනම් කොහොමත්ම ඇතුල් වෙන්න එපා කියලා තියෙන්නේ. මේක භාවිතා කරන්නේ emergency lane එකක් විදිහට. යන සහ එන කිසිම මන්තීරුවක් මේක භාවිතා කරන්න එපා කියලත් සදහන් වෙනවා.

    මචං 1න් U turn එකක් ගහන්න බැරිද?