මාර්ග_සංඥාා

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේ බෝඩ් එක තියෙන තැනක වාහනයක් නතර කරල එන්ජින් එක ඔන් එකේ තියාගෙන ඉන්න පුලුවන්ද? වාහනේ පාක් කරල යන්නෙ නැතුව.
    මොකද මේකෙ තියෙන්නෙ වාහන නතර කර තැබීම තහනම් කියල. මට කාලෙක ඉඳල තිබුණු ප්‍රශ්නයක් :confused::confused::confused:

    20191227-131252.jpg

    Updated:

    RDS-59.png
    RDS-60.png

    මේ දෙකේ වෙනසත් හරියටම පැහැදිලි කරන්න දන්න කෙනෙක්. ඒ වගේම මේ බෝඩ් එකෙන් කියන්නෙ මේ දෙකෙන් මොන එක ගැනද කියන එකත් ප්‍රශ්නයක්.මොකද මේ සිංහල බෝඩ් එකම මම දැකල තියෙනව "රථ වාහන නතර කර තැබීම තහනම්!" & "රථ වාහන නතර කිරීම තහනම්!"
    එල!:):):)
     
    Last edited:
    • Like
    Reactions: good-man

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උබට සින්හල බැරිද :sorry:

    Na bn meke therum dekak thiyenawa sure na, sign ekak thiyenawa X eka gahala & No parking kiyala. Mama photo ekak dannam passe welawaka
    මෙන්න මේකෙන් කියවෙන තේරුම නෙමෙයි,
    main-qimg-109acf400408854d54f1945308d92306

    මේකෙන් කියන්නෙ,
    images

    images.jpg

    එකක් No Parking අනිත් එක No Parking & Loading වගේ දෙයක් මට ෂුවර් නෑ හරියටම.
    මේ දෙකේ තේරුම් දෙකක් තියෙන්නෙ බං. මට හරියටම ඒකයි විස්තර ඇතුව දැන ගන්න ඕන.

    ඒ වගේම මම ඔය ත්‍රෙඩ් එකේ දාල තියෙන බෝඩ් එකෙත් වර්ග දෙකක් දැකල තියෙනව. "රථ වාහන නතර කර තැබීම තහනම්!" & "රථ වාහන නතර කිරීම තහනම්!" කියල. මේ දෙකේ වෙනස හරියටම දැන ගන්න ඕන බං.

    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    මටත් ඕක ප්‍රශ්නයක් බං
    මට තව ප්‍රශ්නයක් තියෙනවා වාහන නැවැත්වීම තහනම් සහ වාහන නැවැත්වීම සහ පැටවීම තහනම් කියල දෙකක් තියෙන්නේ ඇයි

    මේක වාහන නැවැත්වීම තහනම්
    RDS-59.png

    මේක වාහන නැවැත්වීම සහ පැටවීම තහනම්
    RDS-60.png
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මටත් ඕක ප්‍රශ්නයක් බං
    මට තව ප්‍රශ්නයක් තියෙනවා වාහන නැවැත්වීම තහනම් සහ වාහන නැවැත්වීම සහ පැටවීම තහනම් කියල දෙකක් තියෙන්නේ ඇයි

    RDS-59.png
    RDS-60.png
    මම අදහස් කරෙත් මේකම තමයි බං. මටත් මේක තමයි ක්ලියර් කරගන්න ඕන.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    reputation_neg.gif
    මාර්ග_සංඥාා 12-27-2019 01:43 PM Meka road sign ekak neme ponz

    ඊයේ ගෝඨගෙ ත්‍රෙඩ් එකේ දාපු කමෙන්ට් වල ඇරියස් තාම කවර් කරනව වගේ කට්ටිය. වැරදි ත්‍රෙඩ් වල ඇරියස් කවර් කරන්න එපා හරි එකෙන්ම මේව දාන්න:lol::lol::lol:
     
    • Like
    Reactions: Banned!

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    මම අදහස් කරෙත් මේකම තමයි බං. මටත් මේක තමයි ක්ලියර් කරගන්න ඕන.

    :yes::yes:
    ඔව් ඕකනිසා ප්‍රශ්නයක් එනවා වාහනයක් නැවැත්වීම(වාහනේ නවත්වලා වාහනේ ස්ටාර්ට් එකෙ තියාගන ඩ්‍රයිවර් වාහනේ ඉන්නවා) සහ ස්ථීරව නවතා තැබීම(වාහනේ නවතවලා එන්ජිමත් නවත්වලා ඩ්‍රයිවර් බැහැල යනවා) දෙකක් ද කියන එක
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    මටත් ඕක ප්‍රශ්නයක් බං
    මට තව ප්‍රශ්නයක් තියෙනවා වාහන නැවැත්වීම තහනම් සහ වාහන නැවැත්වීම සහ පැටවීම තහනම් කියල දෙකක් තියෙන්නේ ඇයි

    මේක වාහන නැවැත්වීම තහනම්
    RDS-59.png

    මේක වාහන නැවැත්වීම සහ පැටවීම තහනම්
    RDS-60.png

    nawaththanne nathuwa kohomada patawanne?:rolleyes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    "parking" shall have the same meaning as in section 240 of the Motor Traffic Act;

    "standing" means keeping vehicle stationery only for the time needed to pick up or set down persons or to
    load or unload goods;

    http://www.cmta.lk/downloads/1940-21_E 12 Nov 2015 Traffic Signs.pdf

    section 240
    ” parking ” means the bringing of a motor vehicle to a stationary position or causing it to wait for any purpose other than that of immediately taking up or setting down persons, passengers or goods;
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේ උයන්වත්ත පිටිපස්ස නේද බං
    :yes::yes::yes:උඹ ටක් ගාල අඳුරගත්ත නේහ්:P:P:P

    ඇත්තටම මොකට ගහපු නෝ පාකින් ‌බෝඩ් එකක්ද දන්නෙ නෑ බං මේක?:confused::confused::confused:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මෙහෙමයි මචන්, කොහොමවත් engine එක start එකේවත් නවත්තල තියන්න බෑ ඔය සුදුපාට බෝඩ් එකෙන් කියල තියෙන විදියටනම් :yes:

    RDS-59.png
    RDS-60.png

    ඔය රතු පාට දෙකෙන් පලවෙනි එක කියන්නෙ වාහන නැවැත්වීම තහනම් කියලනෙ. ඒ කියන්නෙ නවත්තල තියල යන්න බෑ. නවත්තගෙන ඉන්න පුලුවන් කවුරුහරි වාහනේට නගිනකම් වගේ :yes: ඒ ඇරෙන්න පාක් කරල තියන්න බෑ සහ නවත්තන් ඉන්න බෑ :yes: එතකොට අනිත් බෝඩ් එකෙන් කියන්නෙ වාහන නැවැත්වීම හා පැටවීම තහනම්, ඒ කියන්නෙ විනාඩියක්වත් නවත්තන් ඉන්න බෑ කවුරුවත් නගිනකම්වත්, නවත්තන්නෙ නැතුව කෙලින්ම යන්න ඕන. කවුරුහරි වාහනේට නග්ග ගන්න එකට, ශනිකෙන් නවත්තලා මොනවහරි වාහනේට දාගන්න එකට තමයි ඔය පැටවීම කියල මුන් කියන්නෙ. :yes:

    ;) ඔය පලවෙනි එක ගහන්නෙ එච්චරම සීන් එකක් නැති තැන්වල, හැබැයි පොඩිවෙලාවක් හරි නවත්තන් හිටියොත් traffic එක ඉක්මනට හැදෙන තැන් වල, ඒකයි ඉක්මනට නවත්තලා කවුරුහරි වාහනේට දාගත්තට අවුලක් නෑ හැබැයි නවත්තල තියන්න බෑ කියන්නෙ. නූපෙ හන්දියෙ ඉදන් මාතර පැත්තට එනකම්ම පාර දිගට මේක ගහල තියෙනව :yes:

    :yes: වැඩිපුරම ඔය දෙවනි එක ගහන්නෙ තද පොට් වල, ඔය උසාවි තියෙන වගේ තැන් වල, ලොකුවට වාහන ගැවසෙන තදබදය තියෙන තැන් වල වගේ
     
    එතකොට මචං තව පොඩි ප්‍රශ්නයක් තියෙනව ඔය සුදුපාට බෝඩ් එක ගහල තියෙන්නෙ RMV එකෙන්වත් පොලිසියෙන්වත් නෙමෙයි නේහ්? නගර සභාවෙන් නේහ්. එතකොට මෙතැන වාහනයක් නැවැත්තුවොත් නීතියෙන් කොහොමද වරදකරුට පියවරක් ගන්නෙ? ඒක ගැන අයිඩියා එකක් තියේද බං?