මගේ ජෝතිෂ දැනුම හැටියට ටයි ටයි තරඟයක් තමයි උසාවියේදී තියෙන්නේ.. ආණ්ඩු පක්ෂයේ තර්කත් විරුද්ධ පක්ෂයේ තර්කත් දෙකම එක හා සමානව බලවත් වෙනවා.. දෙගොල්ලොම වැට උඩ ඉන්නේ.. උසාවියට තීරණයක් ගන්න ගොඩක් අමාරු වෙන බවයි ජොතිෂයෙන් පෙන්නන්නේ..විරුද්ධ පක්ෂය දිනන්න පොඩි චාන්ස් එකක් වගෙත් යන්තම් පෙන්නනවා.. හැබැයි ශුවර් කරලා කියන්න බෑ..ඒක වැරදෙන්නත් පුලුවන් ..

