මාර්තු 09 ජන්දේ තියයිද ? 🙄🙄🙄

මාර්තු 09 ජන්දේ තියයිද ?

  • Total voters
    50
  • Poll closed .

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මගේ ජෝතිෂ දැනුම හැටියට ටයි ටයි තරඟයක් තමයි උසාවියේදී තියෙන්නේ.. ආණ්ඩු පක්ෂයේ තර්කත් විරුද්ධ පක්ෂයේ තර්කත් දෙකම එක හා සමානව බලවත් වෙනවා.. දෙගොල්ලොම වැට උඩ ඉන්නේ.. උසාවියට තීරණයක් ගන්න ගොඩක් අමාරු වෙන බවයි ජොතිෂයෙන් පෙන්නන්නේ..විරුද්ධ පක්ෂය දිනන්න පොඩි චාන්ස් එකක් වගෙත් යන්තම් පෙන්නනවා.. හැබැයි ශුවර් කරලා කියන්න බෑ..ඒක වැරදෙන්නත් පුලුවන් .. :dull: :dull: :dull:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිංහල කෙල්ලන්ට කෙල හලන ගෙරි හම්බයෝ .

    සිංහල කෙල්ලන්ට කෙල හලන ගෙරි හම්බයෝ . :dull:

    :oo::eek::eek:

    ------ Post added on Feb 7, 2023 at 3:34 PM
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    අපිට වැඩක් නැහැ
    චන්ද කාඩ් ටික විකුණනවා ගන්න අය ඉන්නවනම් කියන්න 5ක් තියෙනවා
    එකක් ලක්ෂ 10යි
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,558
    3,144
    113
    කොහෙටවත් නැති දවසක් ඕක. දුර ඉන්න අපිට නිවාඩු ගන්ට ගියාම එපා වෙනවා. සතියම නිවාඩු දාන්ට වෙන සීන් එකක් තියෙන්නේ...
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    තියෙන්නේ නෑ බන්. පොහොට්ටුව රැස්වීමක් වත් තියෙන්නේ නැත්තේ ඡන්දෙ තියන්නේ නෑ කියලා උන් ෂුවර් එකටම දන්න නිසාලු.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    anna mathiwarana comisama adikaranayta gihin chande tiyanna salli illala. tiyana patak nan na pena widiyata
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,634
    2,138
    113
    මුලින්ම කියන්න ට ඕනෑ... ආයේ චන්දෙ තියන්නෙ 2048 ලංකාව දියුණු රටක් කරලා😅😅
     
    • Haha
    Reactions: ElaBaba

    monson

    Well-known member
  • May 7, 2007
    25,579
    28,505
    113
    මගේ ජෝතිෂ දැනුම හැටියට ටයි ටයි තරඟයක් තමයි උසාවියේදී තියෙන්නේ.. ආණ්ඩු පක්ෂයේ තර්කත් විරුද්ධ පක්ෂයේ තර්කත් දෙකම එක හා සමානව බලවත් වෙනවා.. දෙගොල්ලොම වැට උඩ ඉන්නේ.. උසාවියට තීරණයක් ගන්න ගොඩක් අමාරු වෙන බවයි ජොතිෂයෙන් පෙන්නන්නේ..විරුද්ධ පක්ෂය දිනන්න පොඩි චාන්ස් එකක් වගෙත් යන්තම් පෙන්නනවා.. හැබැයි ශුවර් කරලා කියන්න බෑ..ඒක වැරදෙන්නත් පුලුවන් .. :dull: :dull: :dull:
    ඒ කියන්නේ සමජවාදී සිහිනය තව දුරයිද ? 😁
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    තියන්නේ නැ පුන්නක්කු බයියෝන්ගේ කැම්පඒන් එකක් වැරදිලාවත් දැක්කේ නැ 😂 රෙද්දේ රෙවිල ඉන්නේ උන්ට , මොකක්හරි ගේමක් ගහනවා ඕක නවත්තන්න්න
     
    • Dislike
    Reactions: yapa100

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    තියන්නේ නැ පුන්නක්කු බයියෝන්ගේ කැම්පඒන් එකක් වැරදිලාවත් දැක්කේ නැ 😂 රෙද්දේ රෙවිල ඉන්නේ උන්ට , මොකක්හරි ගේමක් ගහනවා ඕක නවත්තන්න්න
    අධ්කරණය තින්දුවක් දිලා ඉවරයි පොන්ස්. ආයේ තියන්නේ නැ තියනවා කතා ඊයෙන් ඉවරයි. දැන් එකම විකල්පේ පෙබරවාරි 20 පාර්ලිමේන්තුව විසුරුවන එක් විතරයි.🤣
     
    • Like
    Reactions: Kumbhakarna22