මාර්තු 1 විදුලිය නැති වෙවි. මාර්තු 8 සිට අඛණ්ඩ වර්ජනයක් අරඹති…

lasankandy

Well-known member
  • Jul 18, 2009
    28,968
    28,681
    113
    KY
    :lol: අනේ ලයිට් නැතෝ... ආණ්ඩුව පෙරලෙයිද දන්නේ නෑ ජෙපි සංගම් වල වැඩ වර්ජනේන් කරන්ට් කැපිල්ල හින්ද :rofl:
     
    • Love
    Reactions: EVC

    akr20

    Well-known member
  • Aug 3, 2020
    1,883
    1,945
    113
    Crisis eken wasi ganna giya jeppo winasama una heta strike lu baye ba.Docala tika ganata shape una😋😋😋😂😂😂

    Yapayyaa heta anduwa peralanawada oyala....😂
    ------ Post added on Mar 7, 2023 at 1:31 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    22,668
    70,622
    113
    දෙහිවල
    උබලා මේවා බම්ප් කරලා "රනිල්ගෙ කොල්ලො" කියන ලේබල් එක ගහගන්න එපා කිරියේ පොඩි පොඩි ගෘප් වල හොදේ...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    42,525
    30,309
    113
    මාලඹේ
    මාර්තු 1 වෙනිදා ලයිට් ගියපු ගමන් තවම අපිට ලයිට් ආවේ නැහැ
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    2,159
    3,262
    113
    ada 7 ban.. thawama nam kapuwe na., kari jeeponge Kaiyai karima GoVA pada ganda witharai balliyo
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    22,668
    70,622
    113
    දෙහිවල
    බොක්කෙන් කියන්නේ. මෙතන පච යාපාගේ පච නිවුස් එකකට අපි කින්ඩි දැම්මොත් අපිත් රනිල්ට කඩේ යනවා කියලා කිරියේ පොඩි පොඩි ගෘප් වල හරි කතාව. ආතල් ඉතින්.

    යාපා අයියා, අපේ අයියා.
    යාපා අයියා, අපේ අයියා.
    යාපා අයියා, අපේ අයියා.
    යාපා අයියා, අපේ අයියා.
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    1,883
    1,945
    113
    Yapayya ella as wenu.......😂😂😂Kirye raja karan honda reputation ekak thiyan hitiya yapayyata jeppo karapu wade😪😪😪