මාර්තු_වල_අලුත්_ආණ්ඩුවක්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    2020 වෙනකන් කිසිම වෙනසක් වෙන්නේ නැ. ඔන්න බලපන් රනිල් කපටිය වගේ පළාත් සභා ටිකට කරන දේ. මහින්ද දිනන හැම කොට්ටාශයකටම රජයෙන් උදව් කරන්නේ නැතුව project වලට සල්ලි පාස් කරන්නේ නැතුව ගියහම වෙන දේ බලපන් . කොහෙන් ගියත් තැලෙන්නේ අහිංසක ජනතාව. රනිල ලා මහින්ද ලා ආතල් එකේ ඉදි .....මේක ආසික්ලන්තයක් බන් ... මෙහෙමත් මෝඩ ජනතාව.:P:P:P:P:P
    ehema kaloth ena paara gen. election ekedi UNP ekata gedarama yanna wenawa.....
    mokada ehema kaloth pohottuwo gen. election ekata slogan eka kara ganne eka......
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ළකුණු පාට ගැන හිතන්න එපා. මහින්ද මහත්තයා හේත්තු වෙලා ඉන්න පැත්තට සහයෝගය දෙන්න. එතුමා විතරයි කතා කරන කෙනෙක්ට ඉන්නේ. බලපන් ඌගෙ පර්සනැලිටි එක. අපි ශක්තිමත් විපක්ෂයක් හදන්න ඕන. :love:
    ATT1931982.jpg
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඉතින් බන් රටේ අගමැති විදයක් අගමැති බලය කොච්චර තියවද..... රනිල්ට ඕන දෙයක් කරයි.... එහෙනම් බැංකු මන්කොල්ලෙත් ප්‍රජාතන්ත්‍රවාදය කියල පොරත් හිරේ ගියද නැනේ.. මොකද ඕව කියා කියා කරන දේවල් නෙවේ. මටනම් මහිදත් එකයි රනිලුත් එකයි මෛත්‍රීත් එකයි මුන් ඔක්කොම එකයි.. උන්ගේ වාසියට වැඩ කරනවා මිසක් අහිංසක ජනතාව ගැන එකෙක්වත් හිතන්නේ නැ... උබලත් එක එකාගේ පැත්තට පිල් බෙදිලා ගහ මරාගෙන නිකන් කාලේ නාස්ති කරනවා. ජනතව වෙනුවෙන් වැරැද්ද වැරැද්ද කියල උබල සාධාරණව කතා කරද මොන පාලකයා ඉද්දිදිවත්.. එක පැත්තක් අරන් කැ ගහපු එක විතරයි කරේ...:yes::yes::yes::yes::yes:

    නැත්තම් මොන පයියක්ද කරන්න කියන්නෙ ? අපිට නම් වටේටම පුක දීලා පුරුදු නෑ උබලා වගේ. :D
     
    Sep 4, 2015
    3,212
    269
    0
    බයියන්ගේ පොදු ලක්ෂණ- මම බයියෙක්මි. මම කුණුහරප කියනවා. කන්නෙ බත්. සතුටින් ඉන්නවා. සතුට බෙදනවා. ජීවිතේ සරලයි. රට ගැන හිතනවා. යටින් ගේම් නෑ. කපටි කම් කරල පුරුදු නෑ. හැබැයි කපටින්ගෙ කිනින් රිංගන්න පුළුවන්. etc... ;)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ලංකාවේ 70 වසරක නුතන දේශපාලනය තුල තනිපුද්ගලයෙක් ලෙස බලවත්ම මිනිසා ලෙස මහින්ද රාජපක්ෂ කිරුළු පලදින්නේ අවිවාදයෙනි , වසරක් පමණ පැරණි ඔහුගේ පක්ෂය අද ලංකාවේ අංක එකට පත්වී තිබේ..

    :yes::yes: මහින්ද කියන්නෙ රටක් රජ්ජයක්...මම නම් දන්න ඉතිහාසයේ කිසිම දේශපාලකයෙක්ට බැරිඋන දේවල් මහින්ද බොහොම පහසුවෙන් කරල පෙන්නල තියෙනව...උදා යුද්දය, දෙයක් තිබ්බෙම නැනෙ...අන්තිමට කොටියව අල්ලල පොරොවෙන් ගහල ෆිනිස් කරේ....සoවර්ධනය කවුරු මොනා කියුවත් අදත් හැමෝම යන්නෙ මහින්ද හදපු පාරවල් වල....රනිල්ට විකුනගෙන කන්ඩ හරි තියෙන්නෙ මහින්ද හදපු ජාතික සම්පත්...

    අනිත් එක තමයි මහින්ද වටේ උන්න අති බහුතර ජනතාව...ඒ මිනිස්සුන්ට මහින්දට බලේ තිබ්බ නැතෑ බේදයක් නැ...මතක ඇති ජනාධිපතිවරනෙ පැරදුනාම මිනිස්සු මහින්ද බලන්ඩ ගිය විදිහ....:yes:

    e kalla nm hariyata hari...
     
    GIHAN N

    Member
    Jun 7, 2008
    1,006
    56
    0
    At World's End...
    නිදහස් පක්ෂේ වැඩි කෑල්ල තියෙන්නේ කා ගාවද කියල බලාගන්න පුළුවන් මේ චන්දෙන් :yes: ඒ ඇරෙන්න වෙන මහලොකු වෙනසක් නං වෙන්නේ නෑ UNP එක මේ චන්දෙ දිනනවා උඩින්ම :yes:

    ලබ්බ තමයි :D:D:D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    නිදහස් පක්ෂේ වැඩි කෑල්ල තියෙන්නේ කා ගාවද කියල බලාගන්න පුළුවන් මේ චන්දෙන් :yes: ඒ ඇරෙන්න වෙන මහලොකු වෙනසක් නං වෙන්නේ නෑ UNP එක මේ චන්දෙ දිනනවා උඩින්ම :yes:

    තොට අමු කැවුනද යකො. උඹ ඉන්න ආසනෙ යූඇන්පි දිනුවට ගමේ චන්ද පොහොට්ටුවට
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    2020 වෙනකන් කිසිම වෙනසක් වෙන්නේ නැ. ඔන්න බලපන් රනිල් කපටිය වගේ පළාත් සභා ටිකට කරන දේ. මහින්ද දිනන හැම කොට්ටාශයකටම රජයෙන් උදව් කරන්නේ නැතුව project වලට සල්ලි පාස් කරන්නේ නැතුව ගියහම වෙන දේ බලපන් . කොහෙන් ගියත් තැලෙන්නේ අහිංසක ජනතාව. රනිල ලා මහින්ද ලා ආතල් එකේ ඉදි .....මේක ආසික්ලන්තයක් බන් ... මෙහෙමත් මෝඩ ජනතාව.:P:P:P:P:P

    Raten 2/3 kata mukuth karanna wen na ehenam :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ 70 වසරක නුතන දේශපාලනය තුල තනිපුද්ගලයෙක් ලෙස බලවත්ම මිනිසා ලෙස මහින්ද රාජපක්ෂ කිරුළු පලදින්නේ අවිවාදයෙනි , වසරක් පමණ පැරණි ඔහුගේ පක්ෂය අද ලංකාවේ අංක එකට පත්වී තිබේ..

    :yes::yes: මහින්ද කියන්නෙ රටක් රජ්ජයක්...මම නම් දන්න ඉතිහාසයේ කිසිම දේශපාලකයෙක්ට බැරිඋන දේවල් මහින්ද බොහොම පහසුවෙන් කරල පෙන්නල තියෙනව...උදා යුද්දය, දෙයක් තිබ්බෙම නැනෙ...අන්තිමට කොටියව අල්ලල පොරොවෙන් ගහල ෆිනිස් කරේ....සoවර්ධනය කවුරු මොනා කියුවත් අදත් හැමෝම යන්නෙ මහින්ද හදපු පාරවල් වල....රනිල්ට විකුනගෙන කන්ඩ හරි තියෙන්නෙ මහින්ද හදපු ජාතික සම්පත්...

    අනිත් එක තමයි මහින්ද වටේ උන්න අති බහුතර ජනතාව...ඒ මිනිස්සුන්ට මහින්දට බලේ තිබ්බ නැතෑ බේදයක් නැ...මතක ඇති ජනාධිපතිවරනෙ පැරදුනාම මිනිස්සු මහින්ද බලන්ඩ ගිය විදිහ....:yes:

    :cool::cool:
     
    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37

    ela kathawa...

    mahinda , ape rata rata , sinhala kama, bawuddha kama, apekama, sankruthiya. jathika abhimanaya, pirimi kama, .............
     
    • Like
    Reactions: erozan