මගෙ හිතවත් මිත්‍රයා ඔයා නයා මැරුව එක නම් හොද නැති වැඩක්....
මම ඔතන හිටියානම් මරලා විතරක් නෙමෙ පුච්චලා දානවා.....
මොකද ලන්කාවට ඔකා අවේනික වුනොත් ඔකගෙන් හදිසියෙ රටට දෙයක් කරන්න
පුලුවන් කෙනෙක් මැරුනොත් එක ඉට වඩා අපරාධයක්....
ඔය කල දේ සම්පුර්නයෙන් වැරදි.....
කැලැවක හිටියනම් අපි ඒ වගේ සතෙක් මරන එක පවක් එත් ජනාකීර්න ප්‍රදේශයක
ඔයවගේ සතෙක් හිටියොත් එම ලොකු විනාසයක්....
මන් ඔයාගේ ඔය වැඩේ නම් සැහෙන්න මොඩ සහ පිස්සු වැඩක් කිලා හිතන්නේ....
සමාවෙන්න එම කිවට....
මේක සහෝදරයාගේ අදහසක් හින්දා.. මම ඒ තරම් හිතන්න යන්නේ නෑ..
කොහොමත් මම ඒ සර්පයාව ගිහිල්ලා දැම්මේ කිසිම මිනිස් ජිවිතයක් වෙසෙන්නේ නැති තැනකට..
ඒ හින්දා ප්‍රශ්නයක් වෙන්නේ නෑ..
ඒ හින්දා මට දුකක් ඇති වෙන්නේත් නෑ..





